හෙලුපක් ඕන

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සිංහල දාගනින් කොම් එකට ;)

    සිංහල දාගන්න කිවුවේ?කලින් පෙන්නුවා බන් ටොප් එකට සිංහල.දැන් තමා මේ සමහර සයිට් වල විතරක් පෙන්නේ නැත්තේ

    ඔය ලෝඩ්ඩේ සයිට් වලට නොයා හිටු එලකිරියට වෙලා.. එතකොට කිසි පුරස්නයක් නෑනේ .... :D :D
    උබ කියන්නේ මේ වලිකිරියේ දවසෙම ඉන්න කියලද :baffled:මොකක් හරි වැඩක් පටන් ගත්තොත් එකේ වැරදි හොයා හොයා විකාර නටන සෙට් එකක් නිසා කිරියත් චා වෙලා

    machan matat me awla tiyanawa akuru mokawath pennehe sinhala
    machan **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eken ganin eke tiyeddi ai ban zoom yanne.
    ???මොකද්ද බන් සයිට් එක?බයිස්කෝප් ද? බයිස්කෝප් එකේ සිංහල නම් පේනවා .
    Format karapan. Xxx site giya ne uba:P

    :baffled::baffled::baffled::baffled:
    වැල සයිට් වලට නොයා බෑ නේ :baffled::baffled::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ෆයර්ෆොක්ස් පාවිච්චි කරපන් මචං...
    අනිවත් එවුව වල ගොඩක් අවුල් තියෙනව..
    ක්‍රෝම් වගේමයි ටෝච් කියන එකත්...
    එකම වගේමයි...
    ෆයර් ෆොක්ස් වල එහෙම නැහැ...
    මෙන්න මේ සොෆ්ට්වෙයා එකත් දාගෙන පාවිච්චි කරන්න, එතකොට වේගේ වැඩි වෙයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1712136
     
    • Like
    Reactions: thilan996

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Unicode එකේ අවුලක් වෙන්නත් පුළුවන්.
    ගොඩක් වෙලාවට ෆොන්ට් එක නැති හින්ද වෙන්නේ.
    අදාල ෆොන්ට් එක install කරලා බලන්න machine එකට.
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ෆයර්ෆොක්ස් පාවිච්චි කරපන් මචං...
    අනිවත් එවුව වල ගොඩක් අවුල් තියෙනව..
    ක්‍රෝම් වගේමයි ටෝච් කියන එකත්...
    එකම වගේමයි...
    ෆයර් ෆොක්ස් වල එහෙම නැහැ...
    මෙන්න මේ සොෆ්ට්වෙයා එකත් දාගෙන පාවිච්චි කරන්න, එතකොට වේගේ වැඩි වෙයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1712136

    speedyfox එක පාවිච්චි කරන්න පටන් අරගෙන ගොඩක් කල් වෙනවා බන් මම :rolleyes:
    ෆයර්ෆොක් එකේදී අවුල් ආවේ නෑ බන්.එක නිසා එක පාවිච්චි කරනවා :D

    Unicode එකේ අවුලක් වෙන්නත් පුළුවන්.
    ගොඩක් වෙලාවට ෆොන්ට් එක නැති හින්ද වෙන්නේ.
    අදාල ෆොන්ට් එක install කරලා බලන්න machine එකට.

    pc ekata
    sinhal unicode
    dagena balahalla.............

    @MNV ,roshan_m95
    යුනිකෝඩ් අවුලක් නෙවේ වෙන්න ඕන බන්.මොකද ෆයර්ෆොක්ස් එකෙන් යද්දී එහෙම අවුලක් ආවේ නෑ :confused: ඒනිසා ඒකම පාවිච්චි කරනව:D
     
    • Like
    Reactions: MNV

    11.gif
    11.gif
    11.gif