1. MNV

    නැ ඊයේ මැසජ් එක දාල තියෙන්නේ 1.14A.M විතර වගේනේ.

    නැ ඊයේ මැසජ් එක දාල තියෙන්නේ 1.14A.M විතර වගේනේ.
  2. MNV

    AL ෆේල් වුන අය වෙනුවෙන්

    අනේ මේ බං. උඹ නිකං බොරු චරිතේ උනාට කමක් නෑ.. නමුත් අපහස කරන්න එපා. හැමෝටම අරකයි මේකයි කියල.. උඹට ලෙඩක් තියෙන බව ඇත්ත.. හේතුව උඹට වෙලා තියෙන්නේ ඒක.. අවුලක් නොකර ඉදපන් කරුණාකරලා..
  3. MNV

    JVP_මෑරිලද..?

    විජේවීරගෙන් පස්සේ හරි මිනිහෙක් නැ බන් JVP එකේ. උන් ගැන කතා කරන එකත් තේරුමක් නැති වැඩක්.
  4. MNV

    JVP_මෑරිලද..?

    :D:D:D:D:D:D
  5. MNV

    Torrent To Direct Download

    සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්!!! මන් හිතුවේ උඹලා වැඩේ නවත්තල දාල ඇති කියලා. මචන් usercloud එකේ උපරිම ස්පීඩ් එනවද?
  6. MNV

    රෝගයක් වැලඳුනු ඇසක වියරු ඡායාරූපයක් දැක &#3465

    රෝගයක් වැලඳුනු ඇසක... 01-03-2016 12:12 AM pala ponnya උඹෙන් මන් සීඩ්බොක්ස් එකක් ගන්නා කියලා හිතන් හිටියේ.:growl:
  7. MNV

    මොකද දැන් නින්ද යන්නේ නැද්ද?:sorry::):lol::P;)

    මොකද දැන් නින්ද යන්නේ නැද්ද?:sorry::):lol::P;)
  8. MNV

    ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india

    ගොඩ දෙනෙක් දැන් බබ්බු:D:yes: strike කරලා හරි වැඩේ නතර කරගන්න පුළුවන් වුනොත් හොඳයි
  9. MNV

    රෝගයක් වැලඳුනු ඇසක වියරු ඡායාරූපයක් දැක &#3465

    මුන් මහා ලපයි සිපයි නේ.පින්තුරයක් බලන්න බැ මානසිකව කඩන වැටෙනවා.
  10. MNV

    හෙලුපක් ඕන

    Unicode එකේ අවුලක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ෆොන්ට් එක නැති හින්ද වෙන්නේ. අදාල ෆොන්ට් එක install කරලා බලන්න machine එකට.
  11. MNV

    Mobitel රැ1000 sim එක

    මේ ලගදී SLCRI කියන මෙම්බර් ad එකක් දාල තිබ්බ ඔය සිම් එක විකුනන්න
  12. MNV

    ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india

    හරක් විතරක් නෙමේ මචන් බූරුවො,වැස්සියෝ,බල්ලෝ,ඔටුවොත් ඉන්නවා:D නියම පැහැදිලි කිරීමක්:yes: ඒ දවස්වල කෙස් පැලෙන් තර්ක දුන්නු ටෝයියෝ ජෙප්පෝ අනිකුත් මතධාරීන් දැන් කෝ බන්?:D
  13. MNV

    Hirunika Defender

    උඹේ රතු කොටු ටිකේ අමුතු ලකයක් තියෙනවා.;) මේ එළදෙනට චන්දෙ දුන්නු පට්ටි ගොන්නු ඉන්නවා බන් ඇති තරන්.:yes: සමහර වුන් දෙන්නේ ඒකිගේ පොත්තේ පාටට:D
  14. MNV

    Ⓥ Vegan revolution 2015 Ⓥ

    වැදගත් ත්‍රඩ් එකක් මචන් ගොඩක් ස්තුතියි.:yes:
  15. MNV

    ඊයේ එවන්න ඕන මැසේජ් එක මම දැනුයි එව්වේ.මම ඊයේ නිදිමතේ මගේ වෝල් එකේම පොස්ට් කරගෙන

    ඊයේ එවන්න ඕන මැසේජ් එක මම දැනුයි එව්වේ.මම ඊයේ නිදිමතේ මගේ වෝල් එකේම පොස්ට් කරගෙන
  16. MNV

    :shocked::shocked::oo::baffled::rofl::P:love::love:;);):cool::D:yes:

    :shocked::shocked::oo::baffled::rofl::P:love::love:;);):cool::D:yes:
  17. MNV

    අපිට එයේ කලින් ඕෆ් හම්බුනා.

    අපිට එයේ කලින් ඕෆ් හම්බුනා.

    No contents