එක ප්‍රශ්නයක් නැ මචන්.
නෙට් ගියේ නැතත් (බ්‍රව්සර් මගින්) වෙන software එකකින් data download upload වෙන්න පුළුවන්.
උදා--Kaspersky,Torrent,Windows Updates,other software updates,etc
මේකෙන් ඒ සේරම කවුන්ට් වෙනවා.ඇත්තටම වෙන්න ඕනෙත් එකනේ.
කොහොම වුනත් ඒවා වැඩ කරනකොට උබේ කනෙක්ෂන් එකෙන් data කැපෙන එකනේ...