1. F

    Scurvy - Mahesh Walatara Salli hoyanne kohomada?

    උ දෙවියෝ නේ බන් සල්ලි ඕනේ නැ ..
  2. F

    When oldest human history arcoiological sites were destroyed by වේස මුස්ලිම් බල්ලෝ

    මම බුද්දියෙන් කල්පනා කරන්න කියල දාල තියනවා සහෝදරයා
  3. F

    When oldest human history arcoiological sites were destroyed by වේස මුස්ලිම් බල්ලෝ

    අපිට එක කියන්න බැ ....ලෝක පුරාවිද්‍යා නීතියක් කියල එකක නැ ඒවා තියෙන්නේ රටවල් වලට අනුව ..
  4. F

    When oldest human history arcoiological sites were destroyed by වේස මුස්ලිම් බල්ලෝ

    ඕකට උත්තරය මු දෙනවා ..බුදියෙන් කල්පනා කරලාබලන්න (නමුත් පුරාවිද්‍යාත්මක වටිනා කමක් තියන දේවල් විනාශ කිරීම වැරදි)
  5. F

    Travel with wife චැනල් එකේ

    මම කියන්නේ සෙක්ස් ලයිෆ් එක ..ළමයි හදන එක නැති එක එක කරන්නේ කොහොමද කියන ඒවා පට්ට පසනල් දේවල් ඉතින් ඒවගේ දේවල්...ඒවා උන්ට කැමති විදිහට කරන්න පුලුහන් ...මම කැමති නැ අහිංසක හය හතර දන්නේ නැති ළමයෙකුට අල්බිනෝ කියල බොරු කියනවට ..
  6. F

    Travel with wife චැනල් එකේ

    අල්බිනෝ නෙමේ දනෝ දනිති මේකේ ට්‍රේඩ් ගියා ඔය ගැන ටිකක් හොයල බලන්න ..
  7. F

    දරුවෝ ඉන්න අය බලන්න

    ප්රින්ගල්ස් /kitkat වගේ ඒවා ෆෙක් හදන්නේ කොහොමද බන් ..මම නම් දැකල නැ ..
  8. F

    දරුවෝ ඉන්න අය බලන්න

    ඔව් ඉතින් අදාල බදු ආණ්ඩුවට අවේ නැතුවහම් ප්‍රශ්නයක් ..මම මෙතන කියුවේ නිෂ්පාදන වල ප්‍රශ්නයක් නැ කියන එක පැකින් එක කල් ඉකුත්විම්ව් දිනය බලල ගත්තනම් හරි
  9. F

    දරුවෝ ඉන්න අය බලන්න

    ඕව වල ප්‍රශ්නයක් නැ බන් ..තියන ප්‍රශ්නේ ලංකාවට ඕව ගේන්නේ හොරෙන් ..උදාහරණයකට ප්‍රින්ගල් එකක් ගනින් ලංකාවේ ප්‍රින්ගල් ගෙන ඒජන්ට් එක විකුනන්නේ 1000 කටනම් කොටුවේ විකුනන්නේ 800 මොකද කොටුවේ උන් ගේන්නේ ටැක්ස් නැතුව ..
  10. F

    කැසිනෝ ධම්මිකගෙ Coding

    දම්මිකය නම් රුපියල් 5 වත් විසිකරන්නේ නැ එකට හරියන්න හුලන්පරක්වත් වදින්නේ නැත්නම් ..
  11. F

    FitsAir ගුවන් මගීන් 50,000කට සේවා සපයයි

    ow peter hill පොර අතගහන හැම එකක්ම ගොඩ දාල තමයි යන්නේ පීටර් ලොක්ක ඉතින් සුපිරි පොරක් තමයි ..
  12. F

    Dubai වල පන්සල

    අනේ මන්ද ඔහොම එක එක රටවල් වල අලුතෙන් පන්සල් අටවන්න ගිහින් සින්ඝලු හොද පරිපුවක් කනවා ලගදීම ..පන්ස්සල් තිබ්බට කමන්නේ නැ තව රගන්නත් යනවා නේ ..දන්නා විදහට ඕකට ෆන්ඩ් කරන්නේ ලංකාවේ ඉදන් ඩුබායි යන එන ජල්තරස් බිස්නස් කාරයෝ ඩුබායි නීතියෙන් හැංගෙන්න ..
  13. F

    පිටියේ අප්පු කියන්නේ කවුද?

    අප්පුව හොද එකෙක් ..මොකද හරි අර පොන්න ඉන්ද්‍රජිත් වගේ pervert personality එකක් තියන එකෙක් නෙමේ ..
  14. F

    පණ්ඩිත් අමරදේව?

    මටනම් කියනන් තියෙන්නේ වයස යනකොට තෙරේවී ඇයි මාස්ටර් අමරදේවට එහෙම කියන්නේ කියල ..
  15. F

    Netflix Cleopatra

    පිස්සුද යකෝ ඔර්ගිනලල් එඉජිප්ට් කෙල්ලෝ දැකල තියනවා ද ...එහෙමනම් ඔය්කතව කියන්නේ නැ ..
  16. F

    Netflix Cleopatra

    අනිවා ඔහොමතමයි නිගා උන බස්සන ඕනේ හොලිවුඩ් උන්ගේ ..මාත් දාන්න ඕනේ ගිහින් ..
  17. F

    High End Spa එකකින් දෙන Cepa

    අප්පුවෝ මම මේ අවූරුද්දේ ලංකාවට එන්න ඉන්නේ ..දැනට මම athreya ayurveda ashram හබරණ බුක් කරලා තියෙන්නේ ..මේක දැකල හිත වෙනස් උනා ඔබතුමාත රෙකමදාරු කරන්න පුලුහන් තැනක් තියනවා ද ..අනර්වා එක නැතුව ..
  18. F

    Johnny Depp ‘signs biggest mens fragrance deal ever’ with Dior worth $20 million..🤑

    ඉස්සර ඉදන්ම dior sauvage ඇඩ් එකේ හිටියේ මුනේ ...
  19. F

    දුෂ්කරම ගම

    පවනැල්ල/කුදිරමලේ/පොම්පරිපු/ඩේල්ෆ්/බත්හලම්ගුන්ඩු තව තියනවා මතක නැ ..තව සිගිරිය ලයින් එකේ ගමකට ගියා ප්‍රදාන පාරේ ඉදන් 20km ඇතුලේ පවූල් 3 ඉන්නේ ගමටම කරන්ට් නැ සිග්නල් නැ

    No contents