දරුවෝ ඉන්න අය බලන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    මට තේරෙන්නේ නෑ..ලමයි ඉල්ලන ඉල්ලන චොකලට් ටොපි ඇයි ලමයින්්ට අරන් දෙන්නේ..
    මේවා පට්ට රිස්කි . මගේ පොඩි එකාට නම් ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ නැ

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432

    ඕව වල ප්‍රශ්නයක් නැ බන් ..තියන ප්‍රශ්නේ ලංකාවට ඕව ගේන්නේ හොරෙන් ..උදාහරණයකට ප්‍රින්ගල් එකක් ගනින් ලංකාවේ ප්‍රින්ගල් ගෙන ඒජන්ට් එක විකුනන්නේ 1000 කටනම් කොටුවේ විකුනන්නේ 800 මොකද කොටුවේ උන් ගේන්නේ ටැක්ස් නැතුව ..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298

    හොරෙන් ගේන ඒවා ප්‍රශ්නයක් නැ කියලා උඹ කියන්නේ කොහොමද? :rolleyes:
     
    ඔව් ඉතින් අදාල බදු ආණ්ඩුවට අවේ නැතුවහම් ප්‍රශ්නයක් ..මම මෙතන කියුවේ නිෂ්පාදන වල ප්‍රශ්නයක් නැ කියන එක පැකින් එක කල් ඉකුත්විම්ව් දිනය බලල ගත්තනම් හරි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    Fake ewa thiyenna puluwan ban boru packing wala dala. owa kiyatawath ganna epa.
     
    • Like
    Reactions: JohnSnow

    ප්රින්ගල්ස් /kitkat වගේ ඒවා ෆෙක් හදන්නේ කොහොමද බන් ..මම නම් දැකල නැ ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ප්රින්ගල්ස් /kitkat වගේ ඒවා ෆෙක් හදන්නේ කොහොමද බන් ..මම නම් දැකල නැ ..
    චීන්නු ඔය ඕන එකක් ෆේක් ගහනවා
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ඔව් ඉතින් අදාල බදු ආණ්ඩුවට අවේ නැතුවහම් ප්‍රශ්නයක් ..මම මෙතන කියුවේ නිෂ්පාදන වල ප්‍රශ්නයක් නැ කියන එක පැකින් එක කල් ඉකුත්විම්ව් දිනය බලල ගත්තනම් හරි
    ප්රින්ගල්ස් /kitkat වගේ ඒවා ෆෙක් හදන්නේ කොහොමද බන් ..මම නම් දැකල නැ ..
    බදු ගැන නෙවෙයි මන් කියන්නේ. හොර පාරෙන් ගෙන ඒවා කව්ද දන්නේ මොන ජරාවක්ද කියලා. දැන් ඔය විඩියෝ එකෙ පෙන්නපු චුයින්ගම් වලට නිශ්පාදිත දින ලේබල් තිබ්බද නැ නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    මට තේරෙන්නේ නෑ..ලමයි ඉල්ලන ඉල්ලන චොකලට් ටොපි ඇයි ලමයින්්ට අරන් දෙන්නේ..
    මේවා පට්ට රිස්කි . මගේ පොඩි එකාට නම් ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ නැ

    අපි කෑවේ බාබුල් . කාල මත් වෙලා හිටියා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඕව වල ප්‍රශ්නයක් නැ බන් ..තියන ප්‍රශ්නේ ලංකාවට ඕව ගේන්නේ හොරෙන් ..උදාහරණයකට ප්‍රින්ගල් එකක් ගනින් ලංකාවේ ප්‍රින්ගල් ගෙන ඒජන්ට් එක විකුනන්නේ 1000 කටනම් කොටුවේ විකුනන්නේ 800 මොකද කොටුවේ උන් ගේන්නේ ටැක්ස් නැතුව ..
    ඔවාගේ 100% Expire Dates නැහැ
    හදපු රටක් නැහැ
    ගෙන්නපු එකෙක් නැහැ
    Ingredients දාලා නැහැ
    පිටරටවල් වලින් විසික් කරන කුණු ගොඩවල් 🤮