අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.... පාර්ලිමේන්තුව උත්තරීතර තැනක් වෙන්නේ ඒක නීති හදන තැන නිසයි... එක පුද්ගලයෙක් හීනෙන් දැකපු මායාවක් නිසා දැනට තියෙන ව්‍යවස්ථානුකූල පරිසරය තුළ විධායකයට ඉල්ලලා, ආපු හැටියේ ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි වහල දාලා ඌට ඕන විදියට ආයේ අරිනවා... මූ කවදාවත් රටේ ජනාධිපති වෙන්නේ නැති සෝෂල් මීඩියා ඩෑල් එකක් හින්ද හොදයි... නැත්තං මූ ජනාධිපති වුණොත් සිද්ද වෙන්න නියමිත දේ මෙන්න මේ දේවල්.... 01. පාර්ලිමේන්තුව, අධිකරණය ආදියට අත පෙවීම නිසා මහජන කැළඹිල්ලක් එනවා.... මොකද මූ හිතාගෙන ඉන්නේ මූ ජනාධිපති වෙන්නේ 100% කැමැත්ත ඇතිව කියල... ඌට අමතකයි අඩුම තව 49% ක් මූට විරුද්ධව ඉන්නවා කියල.... ඒ කැළඹිලි නවත්වන්න මූට හමුදා සහය අවශ්‍ය වෙනවා.... හමුදාව සහය දුන්නොත් දහස් ගණන් මැරිලා ලක්ෂ ගණන් හිර ගෙවල්වල ලගියි.... අනිවාර්යයෙන්ම එහෙම වුණොත් ආර්ථික සම්බාධක හා නොයෙකුත් සම්බාධකවලින් ජාත්‍යන්තරය රටම හිර කරයි... සෘජු හමුදා මැදිහත් වීමක් වුණත් වෙන්න පුලූවන්.... 02. මූ ජනාධිපති වෙලා වැඬේ පටන් ගන්න කොටම ඇතිවන මහජන කැළඹිල්ලත් එක්ක මූට හමුදාවේ සහය නොලැබුණොත් අනිවාර්යයෙන්ම අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කලාට හිරබත් කන්න වෙනවා ජම්පරය ඇ`දගෙන.... පළවෙනි එක නම් හීනෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා... දෙක වෙනව නම් හොදයි, මොකද පිස්සෙක් ජනාධිපති වෙන එකෙයි ජනාධිපති පිස්සෙක් වෙන එකෙයි වෙනසක් නැති නිසා.... තව දෙයක් තියෙනවා... මූ කියන දේ පිළිගෙන තවත් අපේක්ෂකයෙක් එනවා ආයෙත් මහජන ව්‍යවස්ථාව කියල එකක් අටවගෙන චන්දෙ ඉල්ලන්නේ... උගේ ව්‍යවස්ථාවේ තිබුණොත් රටේ හැම දෙනෙක්ම සිංහල බෞද්ධයන් වෙන්න ඕන... අනෙක් ආගම් ඇදහීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.... රාජ්‍ය භාෂාව සිංහල පමණක් වන අතර ලංකාව තුළ සියල්ලෝම සිංහල කතා කළ යුතුයි... මේක තනිකම සිංහල රාජ්‍යයක් කියලා... එතකොට සිංහලයින්ගෙන් 90% කට වැඩිය ඌට චන්දය දෙනවා.... අන්‍යාගමිකයින් සියල්ලම පාහේ ඌට විරුද්ධව දෙනවා... වැඩක් නෑ.... සිංහල ඩෑල් එක දිනනවා... නාගා කියන විදියට ඌ රටේ බහුතර කැමැත්තෙන් උගේ ව්‍යවස්ථාව අනුමත කරගත්ත වගේ වෙනවා... එතකොට ඌ ජනාධිපති වුණාට පස්සේ... හිනා යනවා යකෝව්.... ටයිප් කරන කොට....නාගාගේ ලබ්බේ ප්රජාතන්ත්රවාදය අතිසාරයට අමුඩ ගහනව වගේ....
ඒක තමයි පොයින්ට් එක.... පාර්ලිමේන්තු ක්‍රමය ලෝකයට බිහි වුණේ ඒ නිසයි... පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ විවිධ පක්ෂ.. ඒවා සමාජ ක්‍රමය, අර්ථ ක්‍රමය අනුව බෙදිල ඉන්නේ... හැම වෙලාවකම අලූත් ව්‍යවස්ථාවක් නීතියක් සම්මත කර ගැනීමේ දී ඒ ඒ සමාජ ක්‍රමය අර්ථ ක්‍රමය අනුව එතන ඉන්න එවුන් එකගවීම්, බෙදීම් සහ සංශෝධනයින් වලට යනවා.... වාද විවාද කරල අන්තිමට ව්‍යවස්ථාවක් සම්මත වෙන කොට ඒක ගොඩක් ප්රජාතන්ත්රවාදි රාමුවකට එනවා... උඹ කියන විදියට තනිකර සිංහල කිව්වොත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් එකග වෙයි ද...? හිතල බලපං හරි ලේසියි.... එතකොට නාගා කියන ක්‍රමය අනුව තනි පුද්ගලයෙක් මිනිස්සුන්ට දිරවයි කියල හිතල ව්‍යවස්ථාවක් හදල තනි පුද්ගලයෙක් විදියට ජනාධිපතිවරණයට ඉල්ලනවා.... එතන තනිකර සිංහල කියල කොන්දේසියක් තිබ්බොත් මොකද වෙන්නේ....???? එතකොට ඔය යකා කියන නියෝජිත ප්රජාතන්ත්රවාදය, වගවීම වගේ දේවල් වලට මොකද වෙන්නේ....? සුලූ ජාතිකයින්ගේ චන්දය නැතිව බහුතරයෙන් පත්වෙන එකා ප්රජාතන්ත්රවාදි ද....?
ඉතිං ඒ ව්‍යවස්ථාවෙන්ම කියල තියෙනවනං ජනාධිපතිවරණෙකිං නාග කියන විදිහට කරන්න පුලුවන් කියල ? එහෙම කියල තියෙනව කියලනෙ තනුජක කිව්වෙ.
උඹ කරන්නෙ ප්රජාතන්ත්රවාදය ගැන උඹේ හිතේ තියෙන අදහසක් අල්ලගෙන කරන්න පුලුවන් දේ බෑ කියන එක. උඹ ලංකාවෙ නීතිය හදාරල තියෙනවද තනුජක වගේ ? එහෙම සුදුසුකමක් ඇතුවද මේ කියන්නෙ ?



අනේ බං
ප්රජාතන්ත්රවාදය රැකෙනවද නැද්ද කියන එක අදාල නෑ පුලුවන්නං පුලුවන්
ප්රජාතන්ත්රවාදය කියන්නෙ නිකං වචනයක් පුලුවන් දේවල් බැරි දේවල් ඔහොම ප්රජාතන්ත්රවාදය රැකිය යුතුයි වගේ ambiguous විදිහට කියන්නැතුව explicitly තියෙන්න ඕනෙ
උඹ ජනමත විචාරණෙයි ජනාධිපතිවරණෙයි පටලෝගෙන. නාග කරන්නෙ ජනාධිපතිවරණෙකිං අලුත් ව්‍යවස්ථාවක් ගේන එක
උඹට වෙලා තියෙන්නෙ දෙකෙංම එක හා සමාන දෙයක් වගේ වෙන්න යන නිසා වචන දෙක පටලෝගෙන. ඔය දෙක වෙනම අර්ථදක්වල සමාන දෙයක් වුනත් වෙනස් දෙකක් විදිහට අරගන්නෙ.
මට නම් අවංකවම ඕව තේරෙන්නෙ නෑ..
ඒකයි රිප්ලයි එකක් නැතුව බලන් උන්නෙ මුල ඉදල..
තනුජක අයිය කිව්ව දේත් මම එදා දැක්ක
මට තියන ප්‍රශ්නෙ මහේස්ත්‍රාත් කෙනෙක්ට වැරදුනා කියන්නෙ කොහොමද කියන එක
මේ වගේ දේකට
මොකද මම මේව ගැඹුරෙන් දන්නෙ නැති උනාට මේක ඇත්ත හෝ බොරු කියන්න
නීති දැනුමක් තියන කෙනෙක්ට ලේසි ඇති කියල මට හිතෙනව
ඒකයි මම ඇහුවෙ එයා මැජිස්ට්‍රේට් නම් ඔයා කවුද කියල![]()
එද මෙදා කල් ලෝ කොලේජ් එකේ වැඩිම ලකුනු ගත්ත මීටරේ ජී.එල් නේද? බුවාටත් වැරදුනා නේද මහින්ද අගමැති කරපු එක.
. 113 නැති නිසා. western countries වලින් ආපු පෙෂර් එක නිසායි තමා අකුලා ගන්න උනේ. BUMPත්‍රෙඩ් එක දාපු ෆොන්නයා පරණ පුරුද්දට අනුන්ගේ කමෙන්ට්ස් ෆොටෝෂොප් කරලා මුදුනා වෙන්න ට්‍රයි කරයි.![]()
අපිවගේ කියන්න තියෙන දෙයක් එකපාර ටයිප්කරලා සබ්මිට් කරන්න. වැරදිලාවත් පස්සේ එඩිට් කරන්න යන්න එපා.![]()
ඒක දෙපැත්තටම හරි. 113 නැති නිසා. western countries වලින් ආපු පෙෂර් එක නිසායි තමා අකුලා ගන්න උනේ.
එද මෙදා කල් ලෝ කොලේජ් එකේ වැඩිම ලකුනු ගත්ත මීටරේ ජී.එල් නේද? බුවාටත් වැරදුනා නේද මහින්ද අගමැති කරපු එක.



Dan kattiya sandaanagatha wela hinda oka wenas wena ekak nadda? Dr. Colonne ehema okata kamaththak thiyena paatak na..![]()
මට නම් අවංකවම ඕව තේරෙන්නෙ නෑ..
ඒකයි රිප්ලයි එකක් නැතුව බලන් උන්නෙ මුල ඉදල..
තනුජක අයිය කිව්ව දේත් මම එදා දැක්ක
මට තියන ප්‍රශ්නෙ මහේස්ත්‍රාත් කෙනෙක්ට වැරදුනා කියන්නෙ කොහොමද කියන එක
මේ වගේ දේකට
මොකද මම මේව ගැඹුරෙන් දන්නෙ නැති උනාට මේක ඇත්ත හෝ බොරු කියන්න
නීති දැනුමක් තියන කෙනෙක්ට ලේසි ඇති කියල මට හිතෙනව
ඒකයි මම ඇහුවෙ එයා මැජිස්ට්‍රේට් නම් ඔයා කවුද කියල![]()


He's just a part time judge not Chief Justice. Don't treat some professional as lord almighty![]()

දැන් ඔබතුමා කියන විදියට ඔය දෙක දෙකක්නෙ.
1) ජනාදිපතිවරනය
2) ජනමත විචාරනය.
දැන් මේ අවුරුද්දෙ අන්තිමට තියෙන්නෙ මොකක්ද? දෙකමද? එහෙම දෙකම එකට මර්ජ් කරල ගන්න විදිවිධාන තියෙනවද?
නැත්න්ම එකක ප්‍රතිපල අනිත් එකට ආදේශ කරගන්න තියෙන ප්‍රතිපාදන මොනවද?
ඒක දෙපැත්තටම හරි. 113 නැති නිසා. western countries වලින් ආපු පෙෂර් එක නිසායි තමා අකුලා ගන්න උනේ.
I don't know. if u read my very first comment ud see that i was under the impression that this guy was questioning "democracy" which is a philosophical matter. op has failed to articulate his question in a clear manner and i was confused. but it turned out that he is questioning the legal aspect of such an action and both he and i have failed to provide sources as to whether such an action is permitted under law and the constitution. all im saying is when it comes to sicknesses i give higher priority to a certified doctor's opinion than some random stranger's thoughts on the same matter. hope ive made myself clear.