හිටපු මහා ඇමති සමග ඊයේ විකාශය වූ බලය වැඩ සටහන. සිරාවට මේක දකිද්දී මටනම් හිතුනේ හිටපු මහා ඇමති තුමාට කියාගන්න දෙයක් නැතුව පැය දෙකක් පුරාවට ඔහේ වල් පල් කියව කියව හිටිය කියල. කියන්න දෙයක් නැති නිසාම තමයි විපක්ශේ අය සමග මුහුණට මුහුණ සාකච්චාවකට ආවේ නැත්තේ.
pacha kelinwa dagena

