Apple I phone 6 ලංකාවේ මිල ගණන්

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    Apple I phone 6 ලංකාවේ මිල ගණන්

    water.png



    :love::love::love:


    ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ වසරක පමණ කාලයක් උණුසුමක් ඇති කරමින් ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය පසුගියදා කැලිෆෝනියාවේදී එළිදක්වා තිබුනේ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී iPhone 6 (අඟල් 4.7 තිරය) නවතම ස්මාට් ජංගම දුරකථනය, එයට වඩා විශාල තිරයක් සහිත iPhone 6 Plus (අඟල් 5.5ක තිරය) ස්මාට් දුරකථනයද, ඇපල් වොච් සමාර්ට් ඔරලෝසුවද එළිදක්වන ලදී.නිකුත් කරනලද අයි ෆෝන් දුරකථනහි විශේෂාංග සහ එහි පෙනුම සම්බන්ධව බොහෝ දෙනෙකු දැනටමත් දැනුවත් හෙයින් එය ලංකාවට පැමිණීමේදී අලෙවිය විය හැකි මිල ගණන් පිළිබඳව මෙසේ සටහනක් තබන්නේ බොහෝ දෙනෙකු ඇපල් දුරකතනයේ මිල Contract මිල ගණන් සමග පටලවාගෙන සිටීම හේතුවෙනි.

    Apple I phone 6 - 16GB () - ලංකාවේ මුදලින් 116,000/= පමණ
    Apple I phone 6 - 64GB () - ලංකාවේ මුදලින් 133,000/= පමණ
    Apple I phone 6 - 128GB () - ලංකාවේ මුදලින් 150,000/= පමණ

    Apple I phone 6 Plus - 16GB () - ලංකාවේ මුදලින් 133,000/= පමණ
    Apple I phone 6 Plus - 64GB () - ලංකාවේ මුදලින් 150,000/=පමණ
    Apple I phone 6 Plus - 128GB () - ලංකාවේ මුදලින් 166,000/= පමණ

    Reviews තුලින් හෙළිවූ ඇපල් අයි ෆෝන් 6 දුරකතනයේ වාසි හා අවාසි

    වාසි :P


    Apple iPhone 6 පැමිණෙන්නේ නවතම iOS 8 මෙහෙයුම් පද්ධතිය සමග වේ.
    4.7 inch LED-backlit IPS LCD capacitive තිරය හා multiple touch, Shatter proof glass protection, Oleophobic coating and Fingerprint සංවේදක.
    Dual-core 1.4 GHz Cyclone processor සමග එන Apple A8 chipset සහ 1GB RAM, 16/64/128 GB අභ්‍යන්තර මතකයන්.
    8MP පසුපස කැමරාව සහ 1.2MP ඉදිරිපස කැමරාව - high resolution autofocus, LED Flash and
    Wifi, GPS, 3G , 4G, NFC සහ USB සම්බන්ධතාවය
    නිර්මානයේ ඇති සිහින් බව


    අවාසි :baffled:


    වතුර හා දූවිලි වලට ඔරොත්තු දීමට ක්‍රමවේදයක් නොමැතිවීම
    Quad-core Processor බලාපොරොත්තු වුවත් Dual-core ප්‍රොසෙසරයක් සමග පැමිණීම
    ඉවත්කළ නොහැකි Li-Po battery.
    MicroSD චිප් සඳහා පහසුකම් සපයා නැත.
    රේඩියෝ ඇසීමට පහසුකමක් නොමැත.
    රැම් මතකය 1GB වලට සීමාවී ඇත.
    මෙම පහසුකම් සහිත අනෙකුත් ස්මාර්ට් දුරකථන සමග සැසදීමේදී මිල ඉතා අධික වීම

    -


    from http://goo.gl/8Rpyf6
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක නොර්මල් ඩෙනිම් සාක්කුවද දාගෙන යන්න පුලුවන්ද බන්
    ඩිසයින් එක නම් නොර්මල් නේද
     

    headsprung_gt

    Member
    May 1, 2013
    249
    8
    0
    Gannawanan US walin thamai genne one!

    iPhone 6 16GB 649 USD - Rs 85K
    64GB 749USD
    128 849 USD

    iPhone 6 Plus 16 GB 749 USD
    64GB 849USD
    128GB 949USD
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වාසි : Dual-core 1.4 GHz Cyclone processor සමග එන Apple A8 chipset සහ 1GB RAM, 16/64/128 GB අභ්‍යන්තර මතකයන්.

    අවාසි: Quad-core Processor බලාපොරොත්තු වුවත් Dual-core ප්‍රොසෙසරයක් සමග පැමිණීම



    :D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වාසි : Dual-core 1.4 GHz Cyclone processor සමග එන Apple A8 chipset සහ 1GB RAM, 16/64/128 GB අභ්‍යන්තර මතකයන්.

    අවාසි: Quad-core Processor බලාපොරොත්තු වුවත් Dual-core ප්‍රොසෙසරයක් සමග පැමිණීම



    :D

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕව දාගෙන යන්න දැන් කොල්ලොන්ටත් කෙල්ලෝ වගේ handbag උස්සන් යන්න වෙයි. බලහන්කො ටිකක් කල් යනකොට මුන් ihandbag එකකුත් එලියට දායි.:rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    At low price google india phone feels like low-end cheap smartphone. Ok. but see specs.... quad-core processor? 1GB ram standard

    ..........................................
    Three Indian vendors have launched smartphones based on a Google reference design starting at 6399 Indian rupees (US$105) without operator subsidy, in a bid to grab a share of a growing but competitive segment of the country’s smartphone market.

    Google has recruited a number of partners for its Android One low-cost phone project, including phone manufacturers Acer, Alcatel Onetouch, Asus, HTC, Intex, Lava, Lenovo, Panasonic and Xolo, and chipmaker Qualcomm, it said in a blog post Monday.

    The new smartphones have a 4.5-inch, 854x480-pixel display, a Cortex A7 1.3GHz quad-core processor, 1GB of RAM and 4GB of internal storage expandable to 32GB, besides 2-megapixel front and 5-megapixel rear facing cameras, dual SIM card slots, an FM radio and a 1700 mAh rechargeable Lithium-Ion battery. The phones run Android 4.4 (KitKat) and will get the next version when it is released.


    http://www.pcworld.com/article/2683092/google-debuts-first-lowcost-android-one-phones-in-india.html
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    වාසි : Dual-core 1.4 GHz Cyclone processor සමග එන Apple A8 chipset සහ 1GB RAM, 16/64/128 GB අභ්‍යන්තර මතකයන්.

    අවාසි: Quad-core Processor බලාපොරොත්තු වුවත් Dual-core ප්‍රොසෙසරයක් සමග පැමිණීම



    :D

    හරි බන් ඉතින් ඕකට කව්රුවත් android දාන්න යන්නේ නැහැ නේ හික් හික්. hardware is designed to run iOS :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    හරි බන් ඉතින් ඕකට කව්රුවත් android දාන්න යන්නේ නැහැ නේ හික් හික්. hardware is designed to run iOS :P

    hardware should designed not only for operating systems but also for current and future applications as well :P