දන්ත ධාතුව කියන්නෙ මේකටද?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    tooth2a.jpg

    දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
    දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
    ඔව් ඕක තමයි මිනිස් දතක් නම් ඔහොම වෙන්න බැ කොහොමවත්
     
    • Like
    Reactions: Yin And Yang

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕක ඇතුලේ බන් තියෙන්නේ ...

    සුද්දෝ දන්ත ධාතුව වීඩීයෝ /කැමරා ගත කරන්න උත්සාහ කරා , ඒ කරනවිට කැමරාවේ ඒක පෙන්නන්නේ නෑ කියලා ත් කියලා තිබ්බා.. ඒ කියන්නේ ඉරි ඉරි යනවලු , ගන්න බෑලු..

    ඔව් මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දන්ත දාතුව විකිරණශීලි වීම. කැමරාවේ සෙන්සරේ අව්ල් වෙනවා ගැමා කිරණ නිසා.
     
    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා
    රියනක් කියන්නේ වියත් දෙකයි ,
    කොහෙද කියල තීන්නේ රියන් 18 ක් උස කතාවක් ?
    සුරංගනා කතා වලද , අර "බුදු හාමුදුරුවෝ විජය කියන්න ඉන්දියාවෙන් පිටුවහල් කරපු අපරාධ කාරයව ආරක්ෂා කරන්න කියල සක්ර්යට කිව්වා ,සකාර්ය මෙහෙ උපුල්වන් ට කිව්වා " වගේ . බෞද්ධ කෙනෙක් නම් පොඩ්ඩක් හරි බුදු දහම දන්න හිතල බලපන් බුදු හාමුදුරුවෝ එහෙම කතාවක් කියනවද කියන එක.
    සුරංගනා කතා ,සාහිත්‍ය ,චිත්‍ර ,පිළිම සුත්‍ර එක්ක පටල ගන්න එපා අඩු තරමේ අටුවා ,ටීකා වත් පටල ගන්න එපා .
    අටුවා ,ටීකා හොදයි නොදන්නා දේ දැන ගන්න , උදාහරණ සුත්‍ර යේ තීනවා කුස තණ මිටියක් ගැන ,අද කලේ අය කුස තණ දන්නේ නැහැ අටුවා ,ටීකා වල විස්තර කරලා තිනවා ඒවා . ඒ වගේ දේවල් වලට අටුවා ,ටීකා භාවිතා කරන්න . අටුවා ,ටීකා රචකයෝ මෙහෙම ලියලා තිනවා , "ඒ අය තමන්ට තේරෙන ආකාරයෙන් සුත්‍ර පැහැදිලි කරන්න උත්සහ කරනවා වැරදි තිනවා නම් සමාවෙන්න කියල " එහෙම තම විශුද්ධි මගෙත් තින්නේ .
    වැඩේ තින්නේ සමහර හාමුදුරුවෝ අටුවා ,ටීකා , විශුද්ධිමගෙ දේවල් සුත්‍ර ගානට දාල කතා කරන එක .
    විනයේ තීන දෙයක් ,කරුණක් කියද්දී පැහැදිලිව කියන්න ඕන මේක බුදු හාමුදුරුවෝ කිව්ව එකක් ද නැත් නම් තමන් විස්තර කරන විදිහද හෝ වෙන කෙනෙක් විස්තර කරපු විදිහ නම් ඒ බව .

    @25.12 බලන්න විජය කතාව

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.

    ඒ කාලේ මිනිස්සු ශරීරය දැන් ඉන්න මිනිස්සුන්ට වඩා ලොකුයි කියනවා. දැන් මිට්ටො වගේ හිටියට ඒ කාලේ මිනිස්සු ශරිරයෙන් විශාලයි. ඒක ලොකේ මිනිස්සු පරිහානියට පත් වෙනකොට මිනිස්සු කුඩා වෙවී යන එක දර්මයෙන් තියෙනවා. මට එක මතක නෑ හරියට.

    මිනිස්සු පරිහානියට පත් වෙන්න වෙන්න ආයුශ ඔහොම ගිහින් 10ට බහින කාලයක් එනවා.

    බොරුකියන්නෙපා අඩි 10ක් උස මිනිහෙක් වත් ඉදියා කියල සාක්ෂි නෑ. එක සමාන දත් 40යි කියන්නේ ටි-රෙක්ස් වගේ ඩයිනොසරයෙක්ද බං ?
    අඩි 27 කියන්නේ ඉපදෙනකොට සිදුහත් කුමරු අඩි 5ක් වත් උස ඇති නේ :ROFLMAO:

    මිනිස්සු එන්න එන්න කුඩා වෙන්නේ නෑ.

    ඔය අව්රුදු 10 කතාව බොරු

    ආයුෂ එන්න එන්නම වැඩි වෙනවා

    උබ මුතූගේ ශ්‍රාවකයෙක්ද

    ඕලෙවල් වෙනකන් වත් ඉගෙන ගත්තේ නැද්ද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.

    ඒ කාලේ මිනිස්සු ශරීරය දැන් ඉන්න මිනිස්සුන්ට වඩා ලොකුයි කියනවා. දැන් මිට්ටො වගේ හිටියට ඒ කාලේ මිනිස්සු ශරිරයෙන් විශාලයි. ඒක ලොකේ මිනිස්සු පරිහානියට පත් වෙනකොට මිනිස්සු කුඩා වෙවී යන එක දර්මයෙන් තියෙනවා. මට එක මතක නෑ හරියට.

    මිනිස්සු පරිහානියට පත් වෙන්න වෙන්න ආයුශ ඔහොම ගිහින් 10ට බහින කාලයක් එනවා.
    Riyana adi 1.5 nam 1.5 x 18 = adi 27 k?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මම නම් හිතන්නේ ඕක දන්ත ධාතුව කියල පෙන්නන එක මාධ්‍යක් විතරයි. ඇත්තටම එහෙම දෙයක් නෑ. මිනිස්සුට වැඳුම් පිදුම් කරන්න හදාගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඇත්තටම ඔහොම දතක් තියෙනවා කියන්නේ නිකන්ම අපි අපිවම රවට්ට ගන්න ඒකනේ බන්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    එහෙනම් අවු 5000ක් විතර පරණ ශිෂ්ටාචාර වල හිටපු මිනිස්සු දැන් ඉන්න මිනිස්සු ප්‍රමානේ වෙන්නේ කොහොමද ?? :rofl:
    ඕන තරම් සාක්ෂි තියනව අවු දාස් ගානක් පරන මිනිස්සු ගැන.

    ජෙසුස් මේක ඇන්ද කියලා විශ්වාස කරනවා ද??

    o40iphmy2b171.png
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,358
    113
    රියන් 18 ක් කියන්නෙ අඩි 27 ක් යකෝ. Physics වල තියෙන සරලම සිද්ධාන්තය square cube law එක ගැන හොයලා බලහන්. අඩි 27 ක් උස මනුස්සයෙක්ට හිට ගන්නවත් බෑ. එහෙම නම් ලෝහවලින් හැදුණු අ‍ැට කටු තියෙන්න ඕන.

    එ‍් විතරක් නෙවෙයි, මිනිස් හදවතකින් කකුල් දෙකටයි ඔලුවටයි ලේ පොම්ප කරන්නවත් බෑ. ජිරාෆ් අඩි 18 ක් වෙලා heart එකේ සයිස් එකයි pressure එකයි හොයලා බලහන්. අඩි 27 ක් උස මනුස්සයෙක් නිකමටවත් බිම තියෙන දෙයක් ගන්න නැමුණොත් අ‍ැස් දෙක පුපුරලා ලේ එන්න පුළුවන් pressure වෙනසට. ජිරාෆ්ලගෙ ඔය වෙනුවෙන්ම බෙල්ලෙ කපාට තියෙනවා ලේ පීඩනය නවත්තන්න.

    අඩි 10-12 ක් උස Navi ලා humanoid හැඩයක් තියෙන විදිහට හදන්න James Cameron මනුස්සයා Pandora ලෝකෙ ගුරුත්වය 0.8g කරලා, උන්ගෙ අ‍ැටවල naturally occurring carbon fiber තියෙනවා කියලා හෙන plot point එකක් දැම්මෙ ඔය නිසා. එ‍් විතරක් නෙවෙයි උන් මිනිස්සුන්ට වඩා පට්ට හීන්දෑරියි. ඔය සේරම square cube law එක තෘප්ත කරන්න ඕන නිසා.

    අඩි 27 ක් උස මිනිස් හැඩයක කිසිම සතෙක්ට කෙලින් හිටගෙන ජීවත් වෙන්න බෑ. අහන්න දුක හිතුණාට අ‍ැත්ත එ‍්කයි. බුදුරජාණන් වහන්සේගෙත් අ‍ැත්ත උස බැලුවොත් අඩි 7 ක් විතර අ‍ැත්තෙ උපරිම. 🙏

    Mechchara danumak thiyena ekek ne me lingika asahana karayek wela charter wenne ithin. :sorry:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මේ ටියුරින් එකද? ටියුරින් එක කාබන් පරික්ෂනෙත් කරලා DNA එකකුත් කරලා තියෙනේ.

    මම කියන්නෙ ජෙසුස් ඔච්චර මහත වෙන්න නම් KFC PIZZAHUT ගිහින් කාල තෙල වැඩි වෙලා මහත් වෙන්න ඔන එහෙනම් ඇදුමේ සයිස් එකට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    පොඩි කෑල්ලක් දතක බාගයක් වගේ සම්පූර්ණ දතක් නම් නෙවෙයි
    යකෝ එතකොට මේක සම්පුර්නම දතක් නම් අඩි 27ක් බුදු හාමුදුරුවෝ උසයි කියනවා නම් මේක දතක බාගයක් නම් බුදු හාමුදුරුවන්ගේ උස 27*2 අඩි 54ක්. :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මම කියන්නෙ ජෙසුස් ඔච්චර මහත වෙන්න නම් KFC PIZZAHUT ගිහින් කාල තෙල වැඩි වෙලා මහත් වෙන්න ඔන එහෙනම් ඇදුමේ සයිස් එකට
    ටියුරින් එක කියන්නේ නම් ජේසු මැරුණට පස්සේ ඔතපු රෙද්දටනේ. උඹ දාපු එක නම් ඇඳන් හිටපු එකක් වගේනේ. මොකක්ද ඕකට කියන නම්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ටියුරින් එක කියන්නේ නම් ජේසු මැරුණට පස්සේ ඔතපු රෙද්දටනේ. උඹ දාපු එක නම් ඇඳන් හිටපු එකක් වගේනේ. මොකක්ද ඕකට කියන නම්.
    robe of jesus

    මේ ටියුරින් එකද? ටියුරින් එක කාබන් පරික්ෂනෙත් කරලා DNA එකකුත් කරලා තියෙනේ.

    ජෙසුගේ DNA කොහෙද බන් දැන් @dilann ගේ එකත් එක්ක තමා මැච් කරන්න වෙන්නෙ 😂
    ------ Post added on Jan 7, 2023 at 8:29 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.

    ඒ කාලේ මිනිස්සු ශරීරය දැන් ඉන්න මිනිස්සුන්ට වඩා ලොකුයි කියනවා. දැන් මිට්ටො වගේ හිටියට ඒ කාලේ මිනිස්සු ශරිරයෙන් විශාලයි. ඒක ලොකේ මිනිස්සු පරිහානියට පත් වෙනකොට මිනිස්සු කුඩා වෙවී යන එක දර්මයෙන් තියෙනවා. මට එක මතක නෑ හරියට.

    මිනිස්සු පරිහානියට පත් වෙන්න වෙන්න ආයුශ ඔහොම ගිහින් 10ට බහින කාලයක් එනවා.
    Yako budu hamuduruwo gana budu dahama gana gawurawayak bakthiyak tibba paliyata awurudu dahas gaanak tisse documents update weddi eka ekaa athin daala liyapu gon katha wishwaasa karanna epa. Umba wage un rate wadi wena tharamata Namal Baby Lankawe president wena eka budu haamuduruwonta wath walakwanna ba