ජිවිතේ අමතක නොවෙන දවසක් මම හිටියේ ගාල්ලේ jetwing lighthouse හෝටලේ ..කිසිම වෙනසක් නැති සාමාන්‍ය දවසක් උදේ 6 ට වගේ මම නැගිට්ටේ උදේම චේක්අවූට් වෙන්න බලාගන ..රැ ගසල හිටිය හින්ද පොඩ්ඩක් වෙරි වගේ තිබ්බ හින්ද එහෙමම ආයේ නිදා ගත්තා ..පස්සේ එක පාරටම හෝටලේ එලාම් සද්දෙට තමා ඇහැරුනේ ..මොකක්ද සීන් එක කියල...