මචං ඉස්සර මේ හාමුදුරුවෝ අසූ ගණන් වල "මාතෘභූමි" කියල පත්තරයක් ගහල තියෙනවා...ඒකෙ උන්වහන්සේ මේ ප්‍රශ්න කලින්ම දැකල වෙන්න පුළුවන් අනතුරු ගැන පැහැදිලි කරල තියෙනවා....විශේෂයෙන් කොටි ප්‍රශ්නේ එහෙම...ඒත් ඒ දවස්වල ආණ්ඩු ඒවා ගණන් අරං නෑ...අපේ තාත්තයි තාත්තගේ යාළුවෙකුයි ගුණවංශ ස්වාමින්වහන්සේ වැඩ ඉන්න...