චන්දිමාල් නම් විකුණුනේ නැති වුනාම යන්නේ නැහැ කියනවා, ගියපාර සංගා ගිහිල්ලා කැප්ටන් වුනත් ටිම් එකෙන් එළියේනේ හිටියේ මැතැවුස් වගේම. ඒ හින්දා මෙදා පාර ඔෆර් එක අඩුවෙයි කියලා හිතලා ස්කිප් කරන්න ඇති. නැත්නම් රටට ආදරේට නෙවේනේ. (හැබැයි මුන් එකෙක්වත් අයිපිඑල් ගැහුවත් නොගැහුවත් අපිට කමක්නැහැ රටවෙනුවෙන්...