උඹ හරි. කි දෙනෙක් කුඩු පැකට් දාලා ගංජා දාලා හිරේ යවලා තියෙනවාද,
අපරාධකාරයන්ට දඩුවම් දෙන්න ඕනා මරණ දඩුවම පවා. ඒත් කට වහන්න මරණ එක නම් නෙවේ . මේ සිදුවිමේ අනිවා ප්‍රබල දේශපාලකයෙක් හරි ව්‍යාපාරිකයෙක් හරි ගැවිලා ඇති ඒකයි ඉක්මනටම මුන්ගේ කටවල් වැහුවේ. මොළකරැ නිදැල්ලේ උනොත් මේක සාධාරණ කරන අය මොකද කියන්නේ..