යුද්දේ දින්නා යුද්දේ දින්නා කියන්න එපා, ඇත්තටම යුද්දෙ දින්නනේ
ඒ හින්දා කමක් නැහැ, තුන් මාසේ දානෙටත් ඉදලම එන්ට..
යන වියදම් ටික මතක ඇතිව භාණ්ඩාගාරයෙන් ඉල්ලගන්න ඔන්න හැමදාම වගේ මේ පාරත් පුද්ගලීක සල්ලි වලින් යන්න එපා. අපි මේවා පුරවලා දුන්නේ මේවගේ කරදරයක් වෙච්ච වෙලාවකටවත් ගත්තේ නැත්නම් ආයි වෙන...