අසමෝදගම් නැතුව කෑම එපා..!!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අසමෝදගම් නැතුව කෑම එපා..!!!!

    කඩේකට ගිහින් ලස්සනට තියෙල තියෙන කෑම කන්න කලින්
    දෙපාරක් හිතන්න... ඕවා කාල බඩ මොනා කියයිද??

    securedownload.jpg



    :rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P
     
    • Like
    Reactions: udagama

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් හෝටල් නම් අපායවල් තමා ... මම දවසක් නුවර ගියා වැඩකට .. ටොයිලට් යන්න ඕන වෙලා සයිවර් කඩේකට ගියා (හරියටම නුවර මාලිගාව ළඟ pizza හට් එක ඉස්සරහ ) කඩේ නම් එළියෙන් සුපිරි ... බුදු අම්මෝ ඇතුලට ගියාම ටොයිලට් එක ළඟ තමයි තෝසේ සම්බෝල හදන්නේ ... හදන උන්ගේ කිසි පිළිවෙලක් නෑ... මම හිතුවේ අපායක් කියල....මුන්ට හෙන ගහන්න ඕන ... :angry::angry: