1. Cole Phelps

    දළඳා lore...

    action film එකක අන්තිම විනාඩි 20 වගේ ලියලා තියෙන්නේ boss battle එකක්... plot twists පවා තියෙනවා 🥴
  2. Cole Phelps

    දළදා දැක්ම අවස්ථාවේදී.....

    මේකමනේ re-create කරලා තියෙන්නේ අර temporary overpass එක ආයෙත් හදලා
  3. Cole Phelps

    ඔයාලා දවසට කීපාරක් ස්වයං වින්දනය කරනවාද?

    2-3/ weekly 5-6/ weekly (including unintentional wet dreams)
  4. Cole Phelps

    දළදා දැක්ම අවස්ථාවේදී.....

    https://daladadekma.police.lk/ පිලිවෙලට වැඩේ වෙනවා වගේ අද rehearsal එකක් වගේ තියෙන්න ඇත්තේ
  5. Cole Phelps

    ඇත්තටම පිරිමි දොස්තරල නැති එක ප්‍රශ්නයක් ද ?

    dentalවල නම් ඉන්නෙම lady dentistලා ortho clinic ඉන්නේ ඔලුව උදුම්මගත්ත ඩොකියක්, කෙල්ලොන්ටම නීති දාලා තියෙන්නේ ඒකි කියන විදියට ඇදන් එන්න ඕන, නැත්නම් treatments කරන්නේ නැහැ මට කිව්වා scaling එකක් කරන්න වෙයි කියලා කලින් එකක් කරා ඒ මාසේම, එහෙම එක ලග scaling හුගක් කරන්න හොද නැහැනේ මං ඉතින් කිව්වා...
  6. Cole Phelps

    ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

    එහෙම වුනොත් උන්ට ආයේ job එකක් ගන්න වෙන්නේ නැහැ ජීවිතේටම යන යන තැන උරුමකම් කියන්න පටන් ගයි :rofl:
  7. Cole Phelps

    You're Not a Programmer Until...

    cringe හීනමාන posts
  8. Cole Phelps

    දඩ online ගෙව්වොත් තැපැල් දේපාර්තමේන්තුවේ ලාබය අඩු වෙනවා කියලා තැපෑලේ යූනියන් ටික කියනවලු.

    ඕකෙන් තැපැල් සේවකයන්ගේ workload එකත් අඩු වෙනවා නේද? union සතුටු වෙන්නනේ ඕනේ
  9. Cole Phelps

    මම ආගමක් හැදුව ඒ්ක අදහපල්ල..

    මැරෙන්නද යන්නේ මෙච්චර බීලා
  10. Cole Phelps

    දළදා දැක්ම අවස්ථාවේදී.....

    පෝලිම් පිරෙයි උදේම 5.30 වෙද්දි හැමෝටම බලන්න බෑනේ, වැඩි අයට ගෙදර යන්න වෙයි, නැත්නම් පහුවෙනිදා 12.00 වෙනකම් ඉන්න වෙයි මැදින් පනින්න ගියොත් එහෙම මැරුම් කාගෙන එන්න වෙයි
  11. Cole Phelps

    දළදා දැක්ම අවස්ථාවේදී.....

    මහ කරුමයක් මේ මගුල නිසා හෙට පටන් ගන්නේ, මුන් අද ඉදන්ම වැව රවුමේ ඉදගෙන ඉන්නවා 😵‍💫 පොලිසිය එහෙන් බස්, වාහන නවත්වන්න දෙන්නෙත් නැහැ traffic control කරනවා කිව්වට මෙලෝ රහක් නැහැ හෙට එන එකෙක්ට ඕක බලන්න වෙන්නේ නැහැ sure 11ට යයි ලබ්බ, අන්න අද උදේ පාන්දර ඉදන්ම ඉන්නවා පෝලිම් වල බිම ඉදගෙන :LOL:
  12. Cole Phelps

    Hemorrhoids

    වම් පැත්තට නිදාගෙන දනිස් දෙක පපුව මට්ටමට ගන්න කිව්වා surgeon, lubricated ඇගිල්ලක් ගැහුවා :rolleyes: hemorrhoids නෙමෙයි :love: constipation නිසා anal fissure ඇවිල්ලලු, laxatives, creams දුන්නා sitz bath කරන්නත් කිව්වා
  13. Cole Phelps

    Kello porn balanawada daily?

    Crank (2006)
  14. Cole Phelps

    අප්‍රේල් 18 මගෙ ජීවිතේ විශේෂ තීරනාත්මක දවසක්

    Propranolol මං සෑහෙන මුඩ් ගහලා හිටියේ, self harm පවා ගියා කීප සැරයක් එතන ගිහිල්ලත් බය හිතුනා consultant කෙනෙක්, සති තුනක් කෙලින්ම high dose දුන්නා, හතරවෙනි සතිය හිමිට අඩු කරලා ආයේ එන්න කිව්වා
  15. Cole Phelps

    අප්‍රේල් 18 මගෙ ජීවිතේ විශේෂ තීරනාත්මක දවසක්

    depression බෙහෙත් ද? ඒකට නම් අද තමයි මුලින්ම clinic ගියේ ඩොකාලා මාර help එකක් දුන්නේ counsellerලා හතර දෙනෙක්, psychiatrist එක්ක discuss කරා විනාඩි 30ක් වගේ antidepressants + beta blockers දුන්නා high dosage එකකින්, මාසෙකින් එන්න කිව්වා thanks to free healthcare :love:
  16. Cole Phelps

    අප්‍රේල් 18 මගෙ ජීවිතේ විශේෂ තීරනාත්මක දවසක්

    මට හෙට (17) surgical clinic එකට එන්න කිව්වා hemorrhoidද කියලා හරියටම check කරගන්න tumor/ cancer එකක් වගේ එහෙමනම් ජීවිතේම ඉවරයි ඉතින්... බයකුත් නැහැ දැනටමත් depressed නිසා
  17. Cole Phelps

    මේ වගේ Ad හදන Tool එක මොකක්ද?

    මෙතන මහ ලොකු දෙයක් නැහැනේ fixed images ටිකක් අරගෙන animate කරලනේ තියෙන්නේ, canva වලිනුත් පුලුවන් වෙයි

    No contents