දළදා දැක්ම අවස්ථාවේදී.....

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දළදා දැක්ම පැවැත්වෙන්නේ දවල් 12යි හවස 5.30 අතර නිසා දවල් 11ට විතර පොලිමට සෙට් උනොත් 5.30ට කලින් දැකබලා වැඳපුදාගන්න ඇහැකි වෙයිද සහෝදරයිනි
    පුදුම සෙනගක් ඉන්නේ දැන්ම පෝලිම් ෆුල්
     
    • Like
    Reactions: Cole Phelps

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    දෙමලුයි හම්බයොයි කුරුසයොයිත් ඔය වගේම තමා. සිංහල්ලු නැතුව දෙමලු හරි හම්බයෝ හරි වැඩිපුර හිටියනම් බලන්න තිබ්බ රට කොච්චර හොඳට තියෙයිද කියල. පේනවනෙ අනිත් දකුණු ආසියානු රටවල් 😂
    ඇයි උම්බට අමතක වුනාද බර්ගර් ජාතිය? අන්න මිනිස්සු, උන් මාරම අහින්සකයි, ජීවිතෙට දැකලා නැ කුපාඩි වැඩ. උන්ගෙ ප්‍රතිශතෙ වැඩි වුන නම් දැනට වඩ හොන්ද වෙයි. හැබැයි බුර්ගර් එවුන් මහන්සි වෙලා ඉගෙන ගන්නෙ නැ

    ඔක දැන් පෙන්නන්න ගත්තාම එක දිගට වහිද?
    ------ Post added on Apr 17, 2025 at 9:51 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    මේ අන්තිමට පෙන්නුප එක. නියගය තිබ්බ එක දිගට මාස ගානක්. එතකොට හෙන වැස්සක් පටන් ගත්තා අද වගේ මතකයි.

    Ltte කාලේ මේ වගේ දෙයක් කරා කියන්නේ පට්ට ගේමක් නෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඔය පෙන්නන්නේ දන්ත ධාතුව දාලා තියන ඇත් දල කොපුව බන්. ඕකෙන් එලියට දන්ත ධාතුව ගන්නේ නැහැ. ඕක මේ වෙනකොට අවුරුදු 2500 ක් පරණයි. එක හින්දා ඕක අවුරුදු ගාණක් වහලා කියලා එලියට ගත්තාම ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා විනාශ වෙන්න පුලුවන්. ගිහින් බලන්න පුළුවන් නම් යන්න. විස්වාස කරණ නොකරණ එක පුද්ගලික කාරණාවක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ඔය පෙන්නන්නේ දන්ත ධාතුව දාලා තියන ඇත් දල කොපුව බන්. ඕකෙන් එලියට දන්ත ධාතුව ගන්නේ නැහැ. ඕක මේ වෙනකොට අවුරුදු 2500 ක් පරණයි. එක හින්දා ඕක අවුරුදු ගාණක් වහලා කියලා එලියට ගත්තාම ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා විනාශ වෙන්න පුලුවන්. ගිහින් බලන්න පුළුවන් නම් යන්න. විස්වාස කරණ නොකරණ එක පුද්ගලික කාරණාවක්.
    ඉතින් ඔක බලගතුයි නම්, වැස්සත් වසල දෙනවා නම් ඔක්සිජන් චුට්ටක් වැදුනට. මක් වෙනවැයි
     
    • Dislike
    Reactions: Tz4400

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ඉතින් ඔක බලගතුයි නම්, වැස්සත් වසල දෙනවා නම් ඔක්සිජන් චුට්ටක් වැදුනට. මක් වෙනවැයි
    උබලගේ රිපල්යි බලද්දි වේදනවා තේරෙනවා මචං. ටික දවසක් අල්ලාගෙන හිටපං
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මේ අන්තිමට පෙන්නුප එක. නියගය තිබ්බ එක දිගට මාස ගානක්. එතකොට හෙන වැස්සක් පටන් ගත්තා අද වගේ මතකයි.

    මේකමනේ re-create කරලා තියෙන්නේ
    අර temporary overpass එක ආයෙත් හදලා
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොටෝ එක ගැන ඇහුවෙ කියපන්කෝ
    ෆොටෝ එක ඇත්ත එකක් වෙන්න ඇති. නැත්නම් ඕක දාල තියෙන ලංකාපුර සයිට් එකේ අයිතිකාරයව උල තියයි හෙලුවෝ එකතුවෙලා 😄
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ෆොටෝ එක ඇත්ත එකක් වෙන්න ඇති. නැත්නම් ඕක දාල තියෙන ලංකාපුර සයිට් එකේ අයිතිකාරයව උල තියයි හෙලුවෝ එකතුවෙලා 😄
    උබත් ග්‍රොක් වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් නෙ. 🤦

    පොටෝ එක පොතකින් ගත්ත එකක් කියන්න ඕක ගැන දන්න උන් දන්නවා. මම අහන්නේ ඒක නෙවෙයි.

    ඔය රූපේ දළඳා වහන්සේගේම රූපයක් කියලා තහවුරු කරලා තියෙන්නේ කවුද කියලා අහලා බලපන්කෝ.
     
    • Like
    Reactions: Little Hulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබත් ග්‍රොක් වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් නෙ. 🤦

    පොටෝ එක පොතකින් ගත්ත එකක් කියන්න ඕක ගැන දන්න උන් දන්නවා. මම අහන්නේ ඒක නෙවෙයි.

    ඔය රූපේ දළඳා වහන්සේගේම රූපයක් කියලා තහවුරු කරලා තියෙන්නේ කවුද කියලා අහලා බලපන්කෝ.
    ෆොටෝ එකේ දතක් නෑ කියල කිව්වනෙ. ආයෙත් ඒ ගැන අහන්නෙ මොකටද? බැලුවම ඒක දතක් වගේ පේනවා නම් ඒත් කමක් නෑ.

    ඔය සුදුපාට දිග සුරුට්ටුවක් වගේ තියෙන එක දළදා මාලිගාවේ තියෙන එක නෙවෙයි නම් ගණයෝ ඔලුවෙන් හිටගනී බොරු ෆොටෝ දානවා කියල. එහෙම නොකරපු නිසා ඕක දළදා මාලිගාවේ හංගගෙන ඉන්න එක වෙන්නම ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ෆොටෝ එකේ දතක් නෑ කියල කිව්වනෙ. ආයෙත් ඒ ගැන අහන්නෙ මොකටද? බැලුවම ඒක දතක් වගේ පේනවා නම් ඒත් කමක් නෑ.
    අදාල දේට උත්තර නොදෙන එක බලන් ගියාම AI model වල ප්‍රශ්නයක්ම නෙවෙයි නෙ
    ඔය සුදුපාට දිග සුරුට්ටුවක් වගේ තියෙන එක දළදා මාලිගාවේ තියෙන එක නෙවෙයි නම් ගණයෝ ඔලුවෙන් හිටගනී බොරු ෆොටෝ දානවා කියල. එහෙම නොකරපු නිසා ඕක දළදා මාලිගාවේ හංගගෙන ඉන්න එක වෙන්නම ඕන.
    මරු Facts චෙක් කිරිල්ල :rofl:
    :rofl:
     
    • Like
    Reactions: Little Hulk

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ෆොටෝ එකේ දතක් නෑ කියල කිව්වනෙ. ආයෙත් ඒ ගැන අහන්නෙ මොකටද? බැලුවම ඒක දතක් වගේ පේනවා නම් ඒත් කමක් නෑ.

    ඔය සුදුපාට දිග සුරුට්ටුවක් වගේ තියෙන එක දළදා මාලිගාවේ තියෙන එක නෙවෙයි නම් ගණයෝ ඔලුවෙන් හිටගනී බොරු ෆොටෝ දානවා කියල. එහෙම නොකරපු නිසා ඕක දළදා මාලිගාවේ හංගගෙන ඉන්න එක වෙන්නම ඕන.
    1744910069681.png

    ම්ම්ම්.... ගැලපෙන profile photo එකක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අදාල දේට උත්තර නොදෙන එක බලන් ගියාම AI model වල ප්‍රශ්නයක්ම නෙවෙයි නෙ

    මරු Facts චෙක් කිරිල්ල :rofl:
    :rofl:
    කිසිම කෙනෙක් ඔය තියෙන්නෙ දතක් කියල කියන්නෙ නෑ. ඕක අස්සෙ දතක් ඇති කියල කියන්නෙ. ඇත්තටම ඇතුලේ එහෙම එකක් තියෙනවද නැද්ද කියන්න කෙනෙක් නෑ. එකඟද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    කිසිම කෙනෙක් ඔය තියෙන්නෙ දතක් කියල කියන්නෙ නෑ. ඕක අස්සෙ දතක් ඇති කියල කියන්නෙ. ඇත්තටම ඇතුලේ එහෙම එකක් තියෙනවද නැද්ද කියන්න කෙනෙක් නෑ. එකඟද?
    පොටෝ එක ගහපු කෙනා නන් කෙළින්ම ලියලා දාලා තියෙන්නේ දළඳා වහන්සේමයි කියලා හැබැයි.

    දැක්ක කියන සුද්දෝ තුන් දෙනෙක්ද කොහෙද ඉන්නවා තුන් දෙනා තුන් ආකාරයකට විස්තර කරලා තියෙන්නේ.

    ඇති කියලා නෙවෙයි නෙ කියන්නේ. වැඩ සිටිනවාමයි කියලානේ කියන්නේ. ඇති කියලා වගේ unsure විදියට කියන්නේ කවුද
     
    Similar threads