1. MNV

    අර බ්‍රා එක ගලවපු කෙල්ල ගැන

    දැනට වාර්තා වෙන හැටියට උඩ පැනපු පැනිල්ලට බ්‍රා එකේ හුක් එක කැඩිලා.එල්ලන් ඉන්න එකේ තේරුමක් නැති හින්ද ගලවල විසික් කරාලු:dull::dull::dull: 36C:dull:
  2. MNV

    මේක ගැන විනාඩියක් හිතන්ඩ. අමුතුම හැගීමක්

    මේකට simple plan එකක් පාවිච්චි කරා නම් හරි. කවදාහරි මැරෙනකන් පුළුවන් තරම් නිරෝගිව ඉදලා ඒ කාලය ඇතුලත ලේ,වකුගඩු,අක්මාව, තව දන් දෙන්න පුළුවන් දේවල් දන්දෙනවා. මැරුනයින් පස්සේ ශරීරය ගන්නා පුළුවන් දේවල් අරගෙන කැම්පස් එකට ඉතුරු බොඩිය දෙනවා. ගෙදර කට්ටිය මිනිය දකින්න හම්බ වෙන්නේ බොහොම සුළු වෙලාවයි...
  3. MNV

    2015 අහපු ලස්සනම සින්දුව

    :D:D:D:D:D:D:D:D අද තමයි බැලුවේ. පල්සර් ටයර් දාපු CBR එක කෙල්ලත් එක්ක වැල්ලේ එරෙන එකත් පට්ට:D:D:D:D ඇති යන්තන් පෙරලුන් නැ. ස්කූටියෙන් ඇවිත් ගේම ඉල්ලන එකත් පට්ට:rofl: :(:(:(:( දැනුත් අහන ගමන් තව අවුරුදු 100ක් ගිහිල්ලත් ලියවෙයිද දාන්නේ නැ මේ වගේ සින්දුවක්.
  4. MNV

    IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

    අවුලක් නැ. මහින්දව එලෙව්වනේ. දැන් සුදු වැන් නෑ .. හොර මැරකම් නෑ ...අඩු මිලට වාහන දෙනවා ..බඩු මිල අඩුකරනවා කොච්චර හොඳ දේවල්ද.
  5. MNV

    සංගා-මහේල මහා බදු වංචාවක.. සමාගමත් බ්ලැක් ල&#3

    අනේ මන්ද සල්ලි හින්ද නාගත්තා ගු හැලියක් ඔලුවේ ඉදන් දෙපතුලටම:dull::dull::dull::dull: ඔතෙන්ට තම්බිය නැතුව වෙන පරිපාලනයේ දක්ෂ සිංහල එකෙක්වත් හිටියෙම නැද්ද මුන් දෙන්නට කම්පනියට දාන්න.
  6. MNV

    කෙල්ලෝ සිරාවටම ගොන් බං

    :D:D:D:D:D:D:D පව් බන් මේ කෙල්ලෝ ඒ වුනාට අනිත් වෙලාවට අරක නළලේ තියෙනවා වගේ ඉන්නේ.:dull:
  7. MNV

    ♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

    Ctrl+Mouse Wheel:yes: රෙප්+++++ සුපිරිම ත්‍රඩ් එකක්
  8. MNV

    තරුණයින් වඳ කරන, පිළිකාකාරක සුවද විලවුන්..!!

    මමනම් ඇදුම් වලට විතරයි ස්ප්‍රේ කරන්නේ.
  9. MNV

    අනියම්_පෙම

    මේ වගේ ඒවා මිනිස්සු දැකලවත් හැදෙන්නේ නැනේ.:dull::dull::dull::dull:.
  10. MNV

    අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

    කෝ බලන්න අත උස්සන්න රනිල්ගෙන් ෆ්‍රී ගූගල් බැලුන් ඉන්ටර්නෙට් ගන්න බලාගෙන හිටිය කස්ටිය.:D:D:D:D:D:D:D
  11. MNV

    සිංහළේ සිංහල ප*යලා

    කොළොඹ (කොටුව අවට ) ගිහින් කෑම කන්න නම් telecom එක ලග තියන රුහුණු කඩෙන් කාපන්. සිංහල දෙමල මගුල් කතා කරන්නේ නැතුව. තව telecom එක පිටිපස්සේ YMCA එකෙන් කරන රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා.එකත් හොදයි.ගණන් සැරයි.
  12. MNV

    2015 අහපු ලස්සනම සින්දුව

    නෙද්දකින්.:growl::growl::frown::frown::angry: මොකක්ද බන් මේ වදුරු කුණුහරුපේ.:angry::angry::D:D මුන් ටික මේක සිරාවට කරපු එකක්ද නැත්නම් ජෝක් එකකට කරපු එකක්ද?:D:D
  13. MNV

    Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

    118lakmalkumara lalindutj CrazyBuddy Mr.Tom Elysium Psych Repost බුවා polwaththacom IronMonger මට මේ අයව එකතු කරන්න බැරිවුනානේ:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry::sorry: තව අමතක වෙච්චි අය කීයක් ඉන්නවද දාන්නේ නැ:sorry::sorry: මචන් මම දැම්මේ මේ kingdewi හොදේ.Kingdevi නෙමේ.ටයිපින් මිස්ටේක්...
  14. MNV

    Samsung 500GB Hard එකට කෙල උනා.

    HDD එක ගැන ෂුවර් කරගන්න එපා. data විතරනේ වැදගත්.උබට එහෙමද?:nerd: hdd එක හොඳට සීල් වෙන්න antistatic බැග් එකක දාල ෆ්‍රිජ් එකේ deep ෆ්‍රීසර් එකේ දාල දවසක් විතර තියහන්. ඊට පස්සේ අරගෙන ප්ලග් කරලා බලහන් වැඩ කරනවා නම් ඉක්මනට data ටික වෙන එහෙකට backup කරගනින්.
  15. MNV

    අවුරුදු 15 වැඩිමල් ගෑනියෙක් බඳින්න

    ඔයවගේ වැඩ ඉවර වෙන්නේ ඕකට සම්බන්ද එකෙක් හරි කීපදෙනෙක් හරි මැරිලා හෝ මරලා.:D:yes::yes: ජීවත් වුණා ඇති කියලා හිතෙනවනන් වැඩේට බහින්න කියන්න.:D
  16. MNV

    Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

    ජොසී rox2030 Kingdewi roadrunner Don Gascan baba2 Console Sara_LK ridila රත්තරං
  17. MNV

    බඩියාගේ බල්ලා

    කවුද හුක්තෝ මේ???:dull::oo: පපුවේ තියෙන්නේ කුරුලෑ දෙකක්ද?:P
  18. MNV

    මෝඩ වැඩක් කරගත්තෙ ?

    තාම බලල නැති අය මේක කියවන්න එපා ස්පොයිල් වෙයි :lol: :lol:
  19. MNV

    The Legend of William Tell

    ලස්සන කෙල්ල:cool::cool::cool::cool::cool::cool:

    No contents