ඔය train simulator 2012 ද?:)
:lol:
මෑන් පවර් උන් නම් CGR එකට ගත්තා ලු.:oo:
driver ලා නෙමේ.කම්කරුවෝ:baffled::oo:
මටත් හෙන පට්ට පදිරි වැඩක් සෙට් වුන.class ඇරිලා එද්දී.එදා මම හුණුපිටිය ඉදන් ගම්පහට එන කන් තියෙන සේරම් ස්ටේෂන් වල වැසිකිලි පහසුකම් හොදට බල කියා ගත්තා.:lol::lol::lol::lol::lol...