මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මේකෙන් windows product key හොයන්න පුළුවන්.
     

    Attachments

    • produkey.zip
      57.4 KB · Views: 56

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,657
    3,376
    113
    Bandarawela
    ado patta labane.mamat gennannawa ban.Kaprukada gennuwe? ASUS / MSI quality wenasak na ban dan.boru katha.ROG wala cha design eka wageda meka.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Windows Key

    මේක ගහපන් CMD එකේ
    Code:
    wmic path softwarelicensingservice get OA3xOriginalProductKey

    එහෙම නැත්නම් Powershell open කරගෙන පල්ලෙහා code එක type කරහන්.

    Code:
    powershell "(Get-WmiObject -query ‘select * from SoftwareLicensingService’).OA3xOriginalProductKey"

    code එක ගහලා enter කරහන් key එක encrypt වෙලා නැත්නම් ඔරිගීනල් windows Key කියලා එනවා.
    ඒක ලියල තියාගනින්.ඒක තමා උඹේ windows key එක.

    හරිගියේ නැත්නං කියහන්.key recover කරන්න software තියේ,ඕක තම ලේසිම ක්‍රමය


    වැදගත්---CMD හෝ Powershell Path එක C:\Windows\system32 තියෙන්නේ ඕන.
    (path එක ගන්නා හැටි දන්නවා කියලා හිතනවා)

    windows විස්ටා එකෙන් උඩ ඕන එකක් ඔහොම ගන්නා පුළුවන්

    key එක ගත්තයින් පස්සේ ලැපට ඕන එකක් කරහන්.ප්‍රශ්නයක් නැ.
    (windows දාන්න,hdd එක බෙදාගන්න)

     
    • Like
    Reactions: Mozilla

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    keypad එකේ backlit මාරු කරගන්න එකට normal software එකක් එනවා.

    Drivers DVD එකේ නැත්නන් MSI Site එකේ ඇති.
    Config කරගන්න ඔයාට අමාරු වෙන එකක් නැ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ලැප එල.
    review එකක් පස්සේ දියන්.ආසා එවුන්ට වැදගත් වෙයි.
    :):):)