You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
M8 ඇතුලත සිට
හුණුපිටිය
දෙමටගොඩ
ගම්පහ
ගනේමුල්ල
වදුරව
Photos hema ekema wedi wistharayak danna beri wuna machanla.sorry.
Ithuru Tika Heta dannam
Photos hema ekema wedi wistharayak danna beri wuna machanla.sorry.
Ithuru Tika Heta dannam
මහවින් ලුණු මිරිස් රොටියක් කන්ඩ මම ආසයි... 
ලංකවේ ඩ්රයිවර් කෙනෙක් වෙන එක ලේසි නෑ...
එහෙමයි කියල අතෑරියේ නෑ...මේ දවස් ටිකේම කෝච්චි එළවනවා
මීරිගම ස්ටේෂන් එකේ මුත්රා කරන්ඩ ගියා මම.. ඇතලට ගියා, මුත්රා නොකරම එළියට ආව.. 
රාගමත් එමමයි... අප්පිරියයි, ගඳයි, කලුවරයි, පිරිසිදු කරල නෑ කාලාන්තරයකින්...
කොටුව නං ටොප් 
කොටුව නං ටොප්
යකෝ බලාගෙන යද්දී ලංකාවේ කොච්චි පිස්සෝ සෑහෙන්න ඉන්නවනේ
ඒ උනාට අපි ඉඳලා හිටලා ෆොටෝ එකක් ගනිද්දී වටේ ඉන්න උන් බලන්නේ පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේනේ
මේ ගම්පහ දාරලුවේ..
මහනුවර බලා M6 සමග
කොළඹ කොටුව කරා M10.
S8 රඹුක්කන යන ගමන්
S10 පොල්ගහවෙල යන ගමනේ
සති අන්තයේ ස්පෙෂල් S11
රඹුක්කන සිට S11
පොල්ගහවෙල යන ගමනේ
උඩරට මැණිකේ
යාල් දේවි මගේ ඇසින්..
කොළඹ කොටුවට පැමිණෙන යාල් දේවි
පොල්ගහවෙලට පැමිණෙමින්
පල්ලෙවෙලදී
ගිරාඹේ දී
පොල්ගහවෙලට
අඹේපුස්සදී
ඩවුන් මිරීගමට
අප් පොල්ගහවෙලට
මීරිගමදී
පොල්ගහෙලට පැමිණ
මඩකලපු යන උදය දේවි
මාතර යන රැජින මීරිගම
මහනුවර ඉන්ට්රසිටිය වේයන්ගොඩදී
මඩකලපු ඉදලා එන ගමන් වේයන්ගොඩදී
බදුල්ල යන්න සුදානම් වෙමින් කොටුවේ
වවුනියා ඉදලා මාතර යන රැජින පොල්ගහවෙලදී
කුරුණෑගල කැලෑ කුමාරි.. මරදානේ