ඒත මචන් ඔතැන තියෙනව සෙමෙස්ටර් එක්සෑම් එකට බාධාවක් නොවන විදියට කියල ... ආණ්ඩුව කරන කොයිදේටත් බංකොලොත් පෙරටුගාමීන්/ ජෙප්පො විරුද්ධයි... අඩු වශයෙන් හොඳද නරකද කියන එකවත් උන්ට වැඩක් නැහැ... CHOGM එකෙන් අපිට මොනව ලැබුණත් නැතත්. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න දවස් වලත් ප්‍රයිවට් යුනිවසිටීස් (මෙඩිකල්) ප්‍රශ්න...