1. djfordj

    Meke theruma danna kenek innawanm kiyapanko

    අඩෝ මේවා දාගෙන ඉන්න දෙන්නෙ කොහොමද? වෙන රටවල නම් රිමාන්ඩ්. සහජීවනය නෙ.
  2. djfordj

    කවුද මේක අත්විදින්න කැමති?

    කලින් කියද ගනන්.
  3. djfordj

    Meke theruma danna kenek innawanm kiyapanko

    මොකද්ද බං ඔය හැබෑවටම? මම දැක්ක කොඩිත් දාල තියෙනව.
  4. djfordj

    ~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

    එහෙමත් උනාද විජේවීරගෙ උවමනාවට? හොදටම ශුවර් ද? :sorry: උබත් JVP එකේ ඒ කාලෙ හිටියද? මෙච්චර දේවල් කොහොමද දන්නෙ...?ඕක බොරුවක් වෙන්න බැරිද?:rolleyes:
  5. djfordj

    ~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

    බය වෙන්න එපා, සුදු වෑන් එන්නෙ නෑ..ඕන නම් ඩිෆෙන්ඩර් එකක් එයි..:rofl:
  6. djfordj

    ~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

    එතකොට විජය, ප්‍රේමකීර්ති වගෙ අය මැරුවෙ ජවිපෙන් ද? :baffled:
  7. djfordj

    ~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

    විජේවීරල, ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නෙ, ආණ්ඩුවෙන් කරපු මර්ධනයට එරහිව නේද? උන්ගෙ එවුන් පැහැරගෙන ගිහින් වධ හිංසා කරපු නිසා නේද? මුලින්ම දේශපාලන පංති කරල, සාදාරණ විදියට නේද දේශපාලනය කලේ?:baffled: මම දන්න විදියට, ආණ්ඩුවෙන් මිනිස්සු මරල, ඒව මුන්ගෙ පිටින් දැම්ම..හමුදාවෙ පවුල් මරල, හමුදාව තරහ...
  8. djfordj

    ~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

    විජේවීරගේ දේශපාලන මතවාදය නිසා තම දේශපාලන ජීවිකාව නැති වේ යැයි බයෙන් එකල ආණ්ඩු විසින් මුළු රටම රවටා ගෙන ගිය භීෂණය.
  9. djfordj

    Dialog 4G connection offer

    ade....time to ditch SLT bitch...denuth FUP wetila hu**iye..f*ck SLT.
  10. djfordj

    340 m/s

    ශබ්ධයේ වේගය නිරීක්ෂකයා මත රදා පවතින්නෙ නෑ...ප්‍රභවයේ ප්‍රවේගය මත, මාධ්‍ය මත තමයි රදා පවතින්නෙ...ප්‍රභවය ප්‍රවේගයත්, මාධ්‍යත් වෙනස් වෙන්නෙ නැත්නම්, ශබ්ධයේ වේගය, නිරපේක්ෂයි කියල ගන්න පුලුවන්.. In dry air at 20 °C, the speed of sound is 343.2 metres per second.
  11. djfordj

    Pattam Youtube channel ekak

    Hello from the other saaaayde...
  12. djfordj

    අභිධර්ම සංගමය.

    ඒක ඇත්ත බං...මමත් දහම් පාසල් ගියා, ඒත් ගත්ත දෙයක් නෑ.. එතන උනෙ බලහත්කාරයෙන් කවි පාඩම් කරවපු එකයි....මට කාලයක් බුද්ධාගම එපා වෙලාත් හිටිය ඒ හේතුවෙන්ම...පස්සෙ පස්සෙ ධර්ම දේශනා අහල ධර්මය ගැන ආසාවක් ඇති වුනා.. බුදුසරණයි...!!!
  13. djfordj

    alibaba.com eken badu geenne kohomada?

    aliexpress eka alibaba ekata neh aithi, aliexpress ekenam kisi awulk ne enawa, alibaba eken gennala ne bn, ei bn owa ewan nathuwa thiyan ne,
  14. djfordj

    ලන්කාවේ කෙල්ලෝ නටනවා

    අම්මෝ අත
  15. djfordj

    ඉන්දියාවෙන් IT වෘත්තිකයින් ගෙන්වන්නේ ඇමර&#3538

    මේවගෙ මිනිස්සු දෙයක් කියපු පලියෙන්ම පිලිගන්න මිනිස්සුත් ඉන්නව බං:(:dull:
  16. djfordj

    Win7ද~එහෙනම්_වරෙන්

    router ekak ganin salli giyath kamak ne...plug n play...drivers one na...
  17. djfordj

    ඩ්‍රම්ස්

    ඩේවිඩ් එල කොල්ලෙක්.. අනුෂ්ක දක්ෂයි..

    No contents