JVP නම් නම කාගෙන නෙ ඉන්නෙ...70, 80 කාලෙ සිදුවීම් නිසා ලොකු පිරිසක් JVP ගෑවුනු තැනකට දෙන්නෙ නෑ...
ෆොන්සේකාට බැකප් කලේ UNP එකයි JVP එකයි නෙ...ඔතනට නිදහස් පක්ෂ චන්ද ඉතාම සුලු ප්‍රමාණයක් ඕන නම් වැටෙන්න ඇති..සමහර UNP චන්ද JVP එක ගෑවුනු නිසා නැතිව ගියා...ඒ දවස් වල යුද ජයග්‍රහණයේ උණුසුමත්...