හොද ආදායමක් තියෙන්න ඕනා, මොකද අලියෙකුගේ දවසේ වියදම රැ තිස් හතලිස් දාහක් වෙනවා. පාරම්පරික අලි ඇතුන් බලාගැනිමේ පලපුරැද්දක් තියෙන්න ඕනා. ඇත් ගොව්වෙක් දෙන්නෙක් ඉන්න ඕනා. අලි ඇතුන්ට ඉන්න අවශ්‍ය ඉඩකඩම් තියෙන්න ඕනා. මුලින්ම ඔය කරැණු සම්පුර්ණනම් කමක් නැහැ. ඊට පස්සේ අලි ඇතුන් ඇති කරන කෙනෙක්ගෙන් අහගනින්...