සින්ඝලු මම ලංකාවේ හිටිය කාලේ මාත් ට්‍රෙන් එකේ ගියේ මම ඒකාලේ හිටපු GM ලලිත්සිරි ගෙන් ඔයගැන ඇහුවා ..ඕක පට්ට අසාදාරන වැඩක් ..මොකද අපේ 2 ක්ලාස් එක මාසේක ගාන උන්ට මාස තුනකට ..3 ක්ලාස් නම් කමන්නැ කියමුකෝ ..ඊටපස්සේ මට ලලිත් කියුවේ මේක රේල් වේ එකෙන් දෙන සහනයක් නෙමේ උන්ගේ ආයතන වලින් ඔය සීසන් එකේ හරි ගාන...