1. F

    නංගිගේ වෙඩින් එකට

    H Don Carolis & Sons (Pvt) Ltd ලංකාවේ සුපිරිම ලීබඩු මටනම් (ලි කියුවේ ස්වභාවික ලි )
  2. F

    He is in Maldives guys!

    දැන් හුකයි සින්ඝලු ,,අනේ මන්ද පැකේ අරගල කාරයෝතමයි ඉන්නේ ....
  3. F

    එයාපෝට් එකේ බැසිල්ගෙන් ගේම ඉල්ලයි..

    අනේ මන්ද සින්ඝලු නම් එයාර්පොර්ට් /එයාර් ලයින් වලින් ගේම ඉල්ලුවට පැසේන්ජර්ස්ල නවත්තන්නේ නැ එකට ඉමිග්රේෂන් එකෙන් ඔඩර් එකක් එන්න ඕනේ ..
  4. F

    කැප්පෙටිපොල නිලමේ ජාතික වීරයෙක් ද?

    ඉතිහාසයේ වැදගත් පුද්ගලයෙක් තමා...එක හරි
  5. F

    කැප්පෙටිපොල නිලමේ ජාතික වීරයෙක් ද?

    මොන විරයෝද බන් ..උන් තමුන්ගේ වාසියට රජකම ගන්න එහෙ මෙහෙ පැනපු ගෙම්බෙක් ..ඔය හරින්ලා වගේ ...ඕකගේ පැටිකිරිය තියනවා prof තෙනකොන් විමලානන්ද ගේ the great rebellion of 1818 පොතේ ලියපු ලියුම් ගෙඩි පිටින්ම තියනවා ..ඇත්තටම ලංකාවේ ඉතිහාසය හොයාගන යනකොට (සත්ය ඉතිහාසය) මේ කාලේ මෙහෙම වෙන එක පුදුමයක් නෙමේ...
  6. F

    Google CEO ත් ජනපති මැදුරේ..

    ඕව දාන්න එපා බන් ගොබ්බ පෙජ් කාරයෝ ඕව සිරාගනී ...
  7. F

    තත්වයෙන් බාල හොර අරක්කු වලටත් මත්පැන් ස්ටිකරය ඇලවීමේ ජාවාරමක්

    බලපන් සුරාබදු ලෝගෝ එකේ උඩත් දර්මචක්රේ තියනවා නේ ...
  8. F

    9 වෙනිදා මොකද වෙන්නේ ?

    සුපුරුදු පරිදි කොලබට ඒයි ටිකක් කැගහ ගහ ඉදි ..දවල් කැමට කදුළු ගැස් සහ බේරේ වතුර හම්වේයි රැවෙලා ගෙවල් වලට යයි එපමණයි ..
  9. F

    ජැක්සන් ලෙප්ට්? 😢

    ජැකා නෙමේ ලේෆ්ට් ලංකාවේ ඉතිහාසය තමයි ලේෆ්ට් වෙන්නේ මේ කියන කථා වලින් ..ඕක කියන සුදොවුන් පරපුරේ කතාව උම්මාද චිත්‍ර ලගට එනකල් හරි ,,ලේ උරුමයක් තිබ්බනම් චිත්රා ගාවීන් එක ඉවරයි ..එයාට වැ ඩේ දෙන්නේ ..ගාමිනි කියල ගංකබරයෙක් ..ශාක්‍ය බ්ලඩ් ලයින් එක එතැනින්ම ඉවරයි ..
  10. F

    ජපන් අරියි ලන්කාවට

    ඕක අවුලක් නැ ජප්පෝ නමන හැටි ආන්ඩුව දන්නව ....ඇම්බැසීඩර් හම්බෙලා JR ලොක්කව මතක් කරන්න වීතරයි තියෙන්නේ රනිය එක ගානට කරයි ...
  11. F

    මගේ පාරෙන් අයින් වෙයන් ඩෝ.. මීට අලියා 🤣

    අලියා - මුමොකද පරේ ඉන්නේ දුප් කැරියා ... මිනිසා - අම්මට !#$#%^&&%$##@#
  12. F

    The Biggest Oil and Gas Companies in the World😱😱😱😱

    හරියකෝ මට චින්නු එක්ක පර්සනල් ඇරීයස් එකක් තියනවා ..ඒකයි වේදනාවට දැම්මේ ...
  13. F

    The Biggest Oil and Gas Companies in the World😱😱😱😱

    බලපන් කැරි චිනා එකෙත් 1ස්ට් උන හැටි ..ඩුබයි සහ රුසියාව ඇරුනහම ලෝකේ ඔයිල් ඩොමිනේට් කරේ USA /UK බලපන් චිනා ඇරපු හැටි..
  14. F

    වාහනේට Eco tablet දාපු අය ඉන්නවද?

    හොද ප්‍රශ්නයක් ...
  15. F

    කව්රුහරි දන්නවනම් කියන්න මේ scooter එක හොඳද 6.5 කට

    අනේ මන්ද බන් කොල්ලෝ මල්පොන්නයෝ වාගේ මොකට ස්කුටර් පදිනවද මන්ද (වෙස්පා වගේ සහ කැලෑසික් ස්කුටර් පදින උන්ට අදාල නොවේ ) කොල්ලෙක් වගේ හොද බයික් එකක් පැදපල්ලකෝ බන් ....
  16. F

    ඩුබායි ෂොපිං මෝල් එකකදී දැකල පුරුදු මූණක්

    ඕකිට කොහොමත් සල්ලි තියනවා බන් ..නාමලයා බදින්න කලිනුත් ..
  17. F

    මළමිනී වලටත් බෙහෙත් කරන ලංකා හොස්පිටල්

    මෙක අනිවාර්යෙන් කැරි සන්න ගේ කැම්පේන් එකක් ..කාගෙන් හරි සල්ලි අරන් කරන ..බලමුකෝ ඉස්සරහට

    No contents