සාගල ජනාධිපති උපදේශක…

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරකට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශක ලෙසින් හඳුන්වා දී ඇත.

    Source

    View attachment 179333

    රනිල් වගේ කැම්රි නරියෙක් මොකටද බන් අපහු සගලගෙන් උපදෙස් ගන්නේ :rofl: 😂
    හොදට කටට ගන්නවා ඇති.
    පොන්නයෙක් ජනාධිපති වීමේ ප්‍රතිඵල
     
    • Haha
    Reactions: IMMuhandiram

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරකට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශක ලෙසින් හඳුන්වා දී ඇත.

    Source

    View attachment 179333

    රනිල් වගේ කැම්රි නරියෙක් මොකටද බන් අපහු සගලගෙන් උපදෙස් ගන්නේ :rofl: 😂
    අඩෝ අපි ඉස්කෝලේ චු කොල්ලෝ කාලේ හිටපු හෙඩ් prefect සාගලයා ...
     
    • Haha
    Reactions: jhnnwp