සින්ඝලු ඔව් දැනටමත් කෙල වෙලා තියෙන්නේ ලංකාවට ..නමුත් ඒ කෙලවිම නිසා වෙන impact එක මාර ගති ..මොකද මිනිස්සු සංකීරණ life style වලින් ඇත්වෙනවා ..පිස්සෝ වගේ ලෝකෙට පෙන්න කරන වැඩ වලින් ටික ටික අයින් වෙන්න වෙනවා (ඔය වේඩින් /වාහන /ගෙවල් ) වගේ ඒවා මම කියන්නේ ගෙයක් තියෙන්න ඕනේ එකේ බලාපොරොතු වෙන අරමුණට ..මම...