Harald at himalaya

firerix

Well-known member
  • Jan 29, 2018
    3,183
    4,439
    113
    තලේබාන් උන් ඉන්න නිසාද ?
    නැබන් ඕක යන්නේ නේපාල සයිට් එකේ නේ ..උන් ඉන්නේ හින්දු කුෂ් පැත්තේ ..ඔහෙත් ඉන්න පුලුහන් ...ප්‍රදානම දේ මේ ෆකයා යැක්ස් ල එක්ක ආතල් ගන්න එක උන් හෙන සයිලන්ට් සත්තු ජාතියක් හිතාගන්න බැරි වෙලාවට ඇරගන් වෙනවා ..එහෙම උනොත් ඕකට කන්දෙන් පල්ලට පනින්න තමා වෙන්නේ අනිත් එක mountain leopard ..උන් ව හොයන්න බැ දන්නෙම නැතුව ලගට ඇවිල්ල ඕකාගේ ඇට දෙක කඩාගන යයි ..සාමාන්යෙන් තනියම යන්න දෙන්නේ නැ ...ඕකා පාගව දීල යන්න ඇත්තේ හුගක් පුරුදු උන් නම් යනවා ..නමුත් මු first time නේ ...මම මේ කියන්නේ අද්දැකීම් මම ලදාක් වල හිටපු කෙනෙක් ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    මොන දුකක්ද බං මූ විඳින්නේ ඇවිද ඇවිද. Depressed :(

    යකෝ ඩිප්‍රෙස් වෙන්නෙ මූ ඇවිදින හැටි දැක්කම නෙවෙයි.
    ලංකාවේ එවුන් ගෙවල් වලට වෙලා ජීවිත රැකගන්න තටමන හැටි දැක්කමයි.
     
    • Like
    Reactions: navinnuwan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නැබන් ඕක යන්නේ නේපාල සයිට් එකේ නේ ..උන් ඉන්නේ හින්දු කුෂ් පැත්තේ ..ඔහෙත් ඉන්න පුලුහන් ...ප්‍රදානම දේ මේ ෆකයා යැක්ස් ල එක්ක ආතල් ගන්න එක උන් හෙන සයිලන්ට් සත්තු ජාතියක් හිතාගන්න බැරි වෙලාවට ඇරගන් වෙනවා ..එහෙම උනොත් ඕකට කන්දෙන් පල්ලට පනින්න තමා වෙන්නේ අනිත් එක mountain leopard ..උන් ව හොයන්න බැ දන්නෙම නැතුව ලගට ඇවිල්ල ඕකාගේ ඇට දෙක කඩාගන යයි ..සාමාන්යෙන් තනියම යන්න දෙන්නේ නැ ...ඕකා පාගව දීල යන්න ඇත්තේ හුගක් පුරුදු උන් නම් යනවා ..නමුත් මු first time නේ ...මම මේ කියන්නේ අද්දැකීම් මම ලදාක් වල හිටපු කෙනෙක් ..
    ඔව් අනෙක පොඩ්ඩක් ලිස්සුවත් ඇති වගේ මූ යන පාරවල්. කවුරුවෙක් නැහැනෙ.
    සමහර විට මූ සේෆ් පාරවල් වලින් විතරක් යනවා ඇති. ලොකල්ස්ලගෙන අහගෙන