1. ඔව්. අපාට්මන්ට් එකේ සර්විස් ෆී එක ගෙවන්න ඕනි. කොන්ඩොමීනියම් මැනේජ්මන්ට් කමිටි එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් තියෙනව ඒක ගෙවන්න. ගෙව්වෙ නැත්නම් නඩු දාන්න පුලුවන්. පහසුකම් කපා හරින්න පුලුවන්. සාමාන්යයෙන් ඕක වෙන්නෙ නෑ. එහෙම කේස් ගොඩක්ම අඩුයි.
2. අපාට්මන්ට් ඉන්ශුවර් කරල තියෙන්නෙ. තමන්ට ඕනි නම් වෙනම එකක් ගන්නත් පුලුවන්.ෆයර් ෆයිටින් සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම තියෙනව. අපාට්මන්ට් වලට සිකුරිටි ගද්දි ෆයර් ෆයිටින් ට්‍රේනින් තියෙන අය තමා ගන්නෙ. අපාට්මන්ට් වල සික්කන්ගෙ සැලා එක වැඩී සාමාන්යයෙන්.
මචං ඔය සර්විස් ෆී එක මොන වගේ රේන්ජ් එකකද යන්නේ. නිකන් උදාහරනයක් දෙන්න

මචන් ඔය Apartments වලට condominium status තියෙන ඒවා සහ නැති ඒවා කියලා තියෙනවා නේද ? වැල්ලවත්ත පැත්තේ තියෙන සමහර අඩුමිල ඒවාට condominium status නෑ නේද ?

ඔය සල්ලි වලින්. ඉඩමක් අරන් සුපිරි ගෙයක් හදන් . ආතල් එකෙ ඉන්න පුලුවන් නෙ.




bump
Bump
bump

නියමයි. පුද්ගලිකව අපාර්මන්ට් එකක් හදනවා නම් තමන්ගේම ඉඩමක. අල්ලපු ඉඩම් වල ඉන්න ගෙවල් වල අයිතිකාරයන්ට ඔබ්ජෙක්ශන්ස් දාන්න පුලුවන්ද ?
Good thread bro. Apartments walata sinnakara oppu dunnata godak welavata 99 years thama apartment ekak thiyenna ona kiyala salakanne. 99 year giyata passe normal standard eka thama apartment eka karadala e idame aye apartment ekak hadanava. land eka homtama aithiyak thiyanava. 99 years wala infletion ekath ekka e kale wenakota idam wala ganan henata wadi. ethakota lokuawata haduwama danata thiyana apartments ganata wada hadanna puluwan. Ethakota danata inna ownerslata free or/ godak aduwata ewa ganna puluwan. mokada land eka e hamotama aithi nisa

ජීවිත කාලෙම ඉන්න වෙන්නේ කොන්ක්‍රීට් කුට්ටියට මැදි වෙලා.
නිදහසේ විඳින්න පරිසරයක් නැහැ. ඔ්ව ාහොඳයි රෙන්ට් එකට දෙන්න.
හොඳ ගස්වැල් වලින් පිරි ගෙවත්තක් සහිත නිවසක ජීවත් වෙනවා කියන්නේ මොන තරම් ආශ්වාදයක්ද?


Aththatama lankawata mechchara luxuary apartment wala awashyathawayak thiyenawada nedda kiyala pudgalikawa prashnayak thiyenawa. samaharavita port city wage project ekka lankawata evi kiyala balaporoththu wena crowd ekata target karanawa wenna puluwan.
ඔයින් එකක් අරන් ඊට පස්සේ පාටිෂන් කරලා (තාවකාලික) සුද්දොන්ට වගේ දවසට/දෙකකට රෙන්ට් කරන්න පුළුවන් නේද?
ජීවිත කාලෙම ඉන්න වෙන්නේ කොන්ක්‍රීට් කුට්ටියට මැදි වෙලා.
නිදහසේ විඳින්න පරිසරයක් නැහැ. ඔ්ව ාහොඳයි රෙන්ට් එකට දෙන්න.
හොඳ ගස්වැල් වලින් පිරි ගෙවත්තක් සහිත නිවසක ජීවත් වෙනවා කියන්නේ මොන තරම් ආශ්වාදයක්ද?



Ehema geyak thiyena godak un thamai ban apartment ekakuth aran danne !!!
![]()




