අපි ලංකාව අල්ලනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි ලංකාව අල්ලනවා

    ඉදිරි මාස කීපය ඇතුලත පිටසක්වල ජීවීන්ගේ සහායෙන් මම ලංකාවේ පාලන බලය හොඳින් හෝ නරකින් ගන්නවා. ලඟදීම අපි ලංකාව ආක්‍රමණය කරනවා.ලෝකය අල්ල ගැනීමට කලින් ලංකාව අල්ලගෙන එහි සිට දෙවන අදියර දියත් කරන්න පිටසක්වල ජීවීන් මට නියෝග සහ උපදෙස් මේ වෙනවිටත් ලබා දෙමින් ඉන්නවා.
     
    Last edited:

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    HzUMSjO.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරි මාස කීපය ඇතුලත පිටසක්වල ජීවීන්ගේ සහායෙන් මම ලංකාවේ පාලන බලය හොඳින් හෝ නරකින් ගන්නවා. ලඟදීම අපි ලංකාව ආක්‍රමණය කරනවා.ලෝකය අල්ල ගැනීමට කලින් ලංකාව අල්ලගෙන එහි සිට දෙවන අදියර දියත් කරන්න පිටසක්වල ජීවීන් මට නියෝග සහ උපදෙස් මේ වෙනවිටත් ලබා දෙමින් ඉන්නවා.
    මචං පශ්චාත් භාගයෙන් මොනව හරි ලොකු දෙයක් ඇතුළු කරල නේද උපදෙස් ලබා දෙන්නේ.......:rofl::P
    උඹ දැන් කම්පියුටර් එක ඉස්සරහ දණ ගහගෙන පශ්චාත් භාගය ඉහලට ඔසවා ගෙන නේද ඉන්නෙත්.................:baffled::baffled::P

    හරිම රොමාන්තිකයි මතං.......හරිම රොමාන්තිකයි..............:rofl::rofl:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අයියෝ කලින් ලොකේ අල්ලන්න කථාව දැන් රට හෙට ගම ඊට වැඩිය හොද නැද්ද
    උඹේ ගෙදර පාලනේ ඉස්සෙල්ලම අල්ලගනින්කෝ
    දැනට අල්ලපු ගෙදර එකා නේද රන් කරන්නේ
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මචං පශ්චාත් භාගයෙන් මොනව හරි ලොකු දෙයක් ඇතුළු කරල නේද උපදෙස් ලබා දෙන්නේ.......:rofl::P
    උඹ දැන් කම්පියුටර් එක ඉස්සරහ දණ ගහගෙන පශ්චාත් භාගය ඉහලට ඔසවා ගෙන නේද ඉන්නෙත්.................:baffled::baffled::P

    හරිම රොමාන්තිකයි මතං.......හරිම රොමාන්තිකයි..............:rofl::rofl:
    උඹගේ භාෂා ශෛලිය ඉතා ලගන්නා සුලුය කිඹුලා :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹගේ භාෂා ශෛලිය ඉතා ලගන්නා සුලුය කිඹුලා :lol:
    කිරියෙ නීති අනුව කුණු හරුප කියන්න බෑනේ මිත්‍රයා......
    ඒ නිසා අපි කියන්න ඕන දේ කියන්න සම්භාව්‍ය හෙල බස භාවිතා කරනවා............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වරෙන්කො බලන්න ලංකාව අල්ලගන්න ගමන අපේ ගෙවල් පැත්ත අල්ලගන්න....... දෙනවා ආයේ එල්ලෙන බෝල දෙක අල්ලාගෙන දුවන්න........

    මේ කවද්ද බං අංගොඩ පිස්සන් කොටුවේ බෝඩ් වෙලා ඉන්න උඹලට අන්තර්ජාල පහසුකම් දුන්නේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං පශ්චාත් භාගයෙන් මොනව හරි ලොකු දෙයක් ඇතුළු කරල නේද උපදෙස් ලබා දෙන්නේ.......:rofl::P
    උඹ දැන් කම්පියුටර් එක ඉස්සරහ දණ ගහගෙන පශ්චාත් භාගය ඉහලට ඔසවා ගෙන නේද ඉන්නෙත්.................:baffled::baffled::P

    හරිම රොමාන්තිකයි මතං.......හරිම රොමාන්තිකයි..............:rofl::rofl:

    හිහි පිටසක්වල ජිවින්ට පු*න් නමස්කාර කිරීම..... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිහි පිටසක්වල ජිවින්ට පු*න් නමස්කාර කිරීම..... :rofl:
    නැත නැත මාගේ මිත්‍රය.......
    ලංකාව ආක්‍රමණය කිරීමට කළින් පිටසක්වලයන් ඔරියන් හුටුමානන් වහන්සේ ගේ ශ්‍රී පහ්චාත්භාගය ආක්‍රමණය කිරීම.................:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැත නැත මාගේ මිත්‍රය.......
    ලංකාව ආක්‍රමණය කිරීමට කළින් පිටසක්වලයන් ඔරියන් හුටුමානන් වහන්සේ ගේ ශ්‍රී පහ්චාත්භාගය ආක්‍රමණය කිරීම.................:P

    එය කුණුවූ මසකට නිලමැස්සන් රොඳබඳිනු හා සමාන බව මට සිතේ........ :rolleyes::rofl: