1. SSonic9999

    SLT new package ekata maaru weccha aya innawadha?

    mokakda package eka ?
  2. SSonic9999

    LCD & USB

    Ube Serias 4 da 5 da? TV Size eka ?
  3. SSonic9999

    LCD & USB

    ow ban mamath ekai panasonic gaththe..Dan Samsung, Sony okkoma India assembled ne ban.
  4. SSonic9999

    උබලගේ නෙට් බිල කියක් එනවාධ

    Adoo uba rata rata kohe hari yanawa neda?
  5. SSonic9999

    LCD & USB

    Images balanna puluwada USB eka gahala ?
  6. SSonic9999

    My New RC Helicopter...

    Ayeth ahala...Lanuwak dala ellunanam Diwya loketa unath lift ekak gaththaki..
  7. SSonic9999

    LCD & USB

    machan mage thiyenne Panasonic VIERA kiyana model eka.. Almost hama ekama wage wada kala machan..eye thama HD movie eka wada kale naththe.. axxo, divx, dat , mpeg ..owa wada kala eye mama gaththa HD eka 6GB..Mp4 ekak.. habai HD trailers nam wada kala gindara wage..
  8. SSonic9999

    LCD & USB

    ළඟදි මම usb support කරන LCD එකක් ගත්තා. මම USB එකට movies දාලා play කළා. අව්ලක් නැතිව වැඩ. ඒත් ඊයේ මම HD movie එකක් බා ගෙන පෙන් එකට දාලා බලන්න try කළා. Can Not Read File කියල වැටෙනවා.. සමහර file types read කරන්නෙත් නෑ. මේකට support කරන movie type එකක් හරි Maximum size එකක් තියනවද?
  9. SSonic9999

    My New RC Helicopter...

    War eka thiyana kale mama China walin ekak genawa.. Thiya gaththane custom eken...... Aparaaaaade Saaaaaaalli..
  10. SSonic9999

    SLT ADSL......

    thanks machan.. me package eke upload limit ekak thiyanawada?
  11. SSonic9999

    SLT ADSL......

    Bumpiyoooooo
  12. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    කවි හැකියාව දැන් මගේ වියැකිලා ගොසින්................
  13. SSonic9999

    ජීවිතෙ දෑන් එපා වෙලා

    machan aniwa hithe thiyana dewal ka ekka hari kiyapan..wena pissu wada karanna epa..matath oya athdakeeem hodata thiyanawa.. yaluwanta kiyala hamadema hitha hada ganin..hitha kiyana de hari puduma deyak machan..kalayata ida dunnama oya hama prob ekakma wisadenawa...anika machan api waradak...
  14. SSonic9999

    SLT ADSL......

    මට ඔයාලගෙන් පොඩි උපදෙසක් ඕනේ මම use කරන්නේ SLT unlimited 512 Kbps connection එකක්. ඒත් මේකෙන් downlad කරන්න ගියාම එපා වෙනවා. 25GB දෙන 1490 package ගත්ත අය ඉන්නවද ? එකෙන් Avarage එන ස්පීඩ් එක කීයද ? ඒ ක ගන්න එක worth ද?
  15. SSonic9999

    ජීවිතෙ දෑන් එපා වෙලා

    machan Adareee nisa apita nopenenena godak dewal penne passe.. uba adaren anda wela dan ee ekakwath ubata penne na..ewa ube yaluwanta penawa...eeth kalayak yaddi ubata penawa.. me hamadewalma mayawal ban jeewithee....duk wela wadak na... api deekata asa kala nam aniwaryayenma dawasaka apita eka...
  16. SSonic9999

    Nadimal සහෝ ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..!!

    ikmanata saneepa weyan machan...Hamadema wenne hodata kiyala hithapan... Theruwan Saranai...
  17. SSonic9999

    හදහන හෙල්ප් plz.....

    Machan oya boru hadahan paththakata dala thamange shakthiya gana, thamange hitha gana wiswasa karapan
  18. SSonic9999

    එළ වැකිය

    yes yes...
  19. SSonic9999

    එළ වැකිය

    මම ලඟදි ගමනක් යද්දී ටිපර් එකක පිටිපස්සේ ගහල තිබ්බ මේක " මඟ මැරුණත් කුණ පලයන් ගමට සුදා " මරු කියමන නේද ???

    No contents