1. SSonic9999

    Urine HCG

    simple case ekak machan.. HCG ekak gaththama eke thiyanawa karanna one widiha.. eka nikan patiyakl wage kallak. Urine wala danna thiyenne..Danna one limit ekak thiyanawa..Pregnancy + nam eke rathu patin iri 2k enawa..nathnam enne eka irai.. ow machan godak lab walath karanne oya test eka thama...
  2. SSonic9999

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    Machan apita PR jobs karanna lesi widihak nathda?
  3. SSonic9999

    යානය කඩන්වැටුනේ ඇයි ??

    wenada gahana ganata thel gahanna athi..ekai seen eka..magadi madi wenna athi aduwen wadina nisa..
  4. SSonic9999

    Hindi Movies...

    Hindi Movies download karanna thanak dannawada ?
  5. SSonic9999

    valentine එකට කෑල්ලට අරන් දෙන්නෙ මොකද්ද??

    මම පාන් කෑල්ලක් අරන් දෙනවා
  6. SSonic9999

    Embed SubTitles....

    ela kiri machan..thanks
  7. SSonic9999

    Embed SubTitles....

    thanks machan.. Hama File format ekatama meka hari yanawada? only MkV?
  8. SSonic9999

    Embed SubTitles....

    thanks machan.. Hama file format ekatama hariyana ekak nathda
  9. SSonic9999

    Embed SubTitles....

    Movie file ekakata Sub Titles embed karanna hoda software ekak use karana kenek innawadoooo?
  10. SSonic9999

    Tara Rum Pum..

    Tara Rum Pum film eka thiyanawada oyala gawa.. download karanna?
  11. SSonic9999

    SLT uimited package එක මම වෙනස් කරනවා....nl

    Ow oW mama thamai.. magulak katha karanawa mu
  12. SSonic9999

    SLT uimited package එක මම වෙනස් කරනවා....nl

    Pissuda ban ..mama me kiyanne api slow connection ekak thiyan hitiyata athi wade mokakda?
  13. SSonic9999

    SLT uimited package එක මම වෙනස් කරනවා....nl

    mekane ban..unlimited package eka thiyagena api maseta 30-40 Gb download karanna kohchara kattak kanawada raa thisse PC eka dagena.. eeta wada labai madi unoth thawa 250k deela 1 Gb ganna eka
  14. SSonic9999

    SLT uimited package එක මම වෙනස් කරනවා....nl

    ow ban..dan palapan apita unlimted unata 1 Gb download karanna patta welawak yanawa. mage yaluwek wenas kala avarage 1MB enawa..
  15. SSonic9999

    SLT uimited package එක මම වෙනස් කරනවා....nl

    SLT uimited package එක මම වෙනස් කරනවා....nl SLT unlimited package එක මම web Family විදිහට වෙනස් කරනවා. Unlimited තිබ්බට වැඩක් නෑ කිසිම දාක උන් මේ package එක promote කරන්නේ නෑ. අනෙක Unlimited හැම එකගේම දැන් වැඩිය Download කල ගමන් speed අඩු වෙනවා අම්බානට. මොකටද ඉතින් slow Unlimited pacakage...
  16. SSonic9999

    ශ්‍රීලංකාවේ අනාගත ජාතික කොඩිය

    යකෝ බෝකොල 4 ට සියඹලා කරල් 4 ක් දාල මොකද බන් ??
  17. SSonic9999

    Problem in buddhism

    Machan elakiri eke mehema danawata wada narakada uba tikak Buddist mewata adala readings tikak kiyewwa nam..ubata one tharam hoya ganna puluwan.. uba ahana dewal walin machan penne uba zero wath danne na kiyana eka.. mama Cristiyan Islam igana gena thiyanawa..ubath eka karapan.. kawru kiwwath...
  18. SSonic9999

    අපෙ ශරීරයටද මෙය මේ අයුරින්ම සිදුවන බව වටහ&#353

    අපි හැමෝම කියනවා මේ තමා යථාර්තය කියල. ඒත් අපි කීයෙන් කී දෙනාද මේ දේවල් හරියට ඔලුවට දාගෙන අප්‍රමාදව කටයුතු කරන්නේ. හැමෝම මෙකතමා ඇත්ත කියල වෙනද ගෙවන කසඩ ජීවිතයමයි ගෙවන්නේ.
  19. SSonic9999

    SLT new package ekata maaru weccha aya innawadha?

    Mage yaluwek change kara gaththaa. 800Kbps enawa

    No contents