මිනිය උස්සගෙන යනකොට කනත්ත ලං වෙද්දි බර වැඩිවෙනවා කියන එක මුලින්ම ඇහුවේ ආච්චිගෙ මළගේ දවසේ..
ටික දෙනෙක් ඕක කතා උනා එදා. මමයි අපේ අයියයි මිනී පෙට්ටියේ ඉස්සරහින්ම කරගහගෙන ගියා මාරුකරන්නේ
නැතුව කනත්තටම. පිටිපස්සෙ උන් නම් සැරින් සැරේ මාරු කලා. අපි ඩබල 250m පඩියෝ වගේ ගියා.
ඇත්තටම දැන් පෙට්ටිය පට්ටම...