මගේ ups එකෙත් ඕක වෙනවා.
කරන්ට් එකට ගැහුවමත් එක දිගට බීප් එක එන්නේ battery එක circuit එකෙන් චාජ් කරගන්න බැරි උනාම. හරියටම නම් දන්නේ නෑ හැබැයි මගේ ups එකේ continues beep sound එක එන්නනම් හේතුව ඕක තමා. ගොඩක්ම capacity එක බහිනකම් පාවිච්චි කරාම තමා හුගක් වෙලාවට ඔය ලෙඩේ ඇවිල්ලා තියෙන්නේ.