මාත් ඔහොම හිතන් හිටියා කාලයක්. බත් මුට්ටියක් කෑවත් කෝටුවම තමා. දැන් හම්බ වෙන හැම එකාම අහාන්නේ පිටි ගහානවද කියලා ( whey protein )
උදේ වේල මග හරිනවනම් අනිවා කන්න පටන් ගන්න
Carbs walata වඩා පුලුවන් තරම් ප්‍රෝටීන් ගන්න බලන්න.
අනිවා bodyweight exercise ටිකක් හරි කරන්න. කාලා නිකම් ඉදියට වැඩක්...