රජරට රැජින

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රජරට රැජින කෝච්චිය ඉරිදට තියනවද ?

    නෝමලි යන්නෙ උදේ 10.30ට කොටුවෙන්​
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහෙටද මචන් ‍යන්න ඕන

    COLOMBO FORT to ANURADHAPURA

    05:45:00 A.C. - INTERCITY - A.C. - INTERCITY

    06:35:00 YAL DEVI - LONG DISTANCE

    08:50:00 5452 - LONG DISTANCE

    11:50:00 uttara devi - A.C. - INTERCITY

    13:45:00 Rajarata Rejini - EXPRESS TRAIN

    15:55:00 Intercity Express - A.C. - INTERCITY

    19:15:00 5067 - EXPRESS TRAIN

    20:30:00 Night Mail Train - Night Mail Train
     
    කලුතර යනව කියල තිබ්බනෙ බං මේක..

    පුරේ ඉදල එන එකක්ද එතකොට?
     
    http://slr.malindaprasad.com/index.php?from=FOT&to=KTS

    කොටුව් - කලුතර (රජරට රැජින)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලුතර යනව කියල තිබ්බනෙ බං මේක..

    පුරේ ඉදල එන එකක්ද එතකොට?
    ඔ‍ය site එකට ගිහින් search කරපන් මචන්. මම search කලේ කොටුවෙ ඉඳන් අනුරාධපුරට. ඒක‍යි ඔ‍ය විස්තර එන්නේ.

    http://slr.malindaprasad.com/
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔ‍ය site එකට ගිහින් search කරපන් මචන්. මම search කලේ කොටුවෙ ඉඳන් අනුරාධපුරට. ඒක‍යි ඔ‍ය විස්තර එන්නේ.

    http://slr.malindaprasad.com/

    මාත් දැන් බැලුව මචං.. මේක මාතරත් යනවනෙ රජරට කිව්වට :D
     
    • Like
    Reactions: Rex921

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    strike එක ඉවර‍යිද කි‍යන එක හො‍යල බලලා පල‍යන්. සිකුරාදා නම් මාර කට්ටක් කෑවා.:sorry:

    News වලය නම් කිව්ව හරි කියල..

    යනකන් ශුවර් නෑ ඒත්..

    ජරා වැඩ ඕව නම්... :no::no::no:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මාත් දැන් බැලුව මචං.. මේක මාතරත් යනවනෙ රජරට කිව්වට :D

    Oka hena kaleka idan yana ekak ban wawuniya idan matara yanawa, uba hithanne yana patta anuwa nama maru karnna one kiyalada :D Apura idan yana eka aye enna epada:rofl:

    Uttara dewi balapan eka express thawa galkissen express ekak yanawa, okata wada express ekakuth thiynawa
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Oka hena kaleka idan yana ekak ban wawuniya idan matara yanawa, uba hithanne yana patta anuwa nama maru karnna one kiyalada :D Apura idan yana eka aye enna epada:rofl:

    Uttara dewi balapan eka express thawa galkissen express ekak yanawa, okata wada express ekakuth thiynawa

    :lol: මම හිතුවෙ කොලඹ මාතර කියල..
    එලකිරි මචා තෑන්ක්ස්..