Something unusual is the point. Doest necessarily mean gay.
For all we know the song maybe about a vegan wanting to eat beef.
something unusual like gay

Something unusual is the point. Doest necessarily mean gay.
For all we know the song maybe about a vegan wanting to eat beef.

something unusual like you not being depressedsomething unusual like gay![]()

something unusual like you not being depressed![]()

මට හිතෙන හැටියට මේකෙන් කියවෙන්නේ සදාචාර විරෝදී ආදරයක් ගැන
ඒ කියන්නේ සමලිංගික ආදරයක් ගැනනම් නෙමෙයි
හොදට මේක කියවල බැලුවහම මට හිතෙන්නේ තමන්ගේ ගුරුවරියට හෝ තමන්ගේම මවට
මුළු ලොවටම හොරෙන් ආදරය කරන කෙනෙක් ගැන කියවෙන සිදුවක් කියල
හොදට මේක කියවල බලන්න ඕගොල්ලන්ට තෙරයි එක
(කවුරු හරි කියනවනම් එක වැරදි කියල මම පේලියෙන් පේලිය මට තේරෙන විදිහට කියල දෙන්නම් )
පැටියා;7771198 said:මෙම ගීතයේ අර්ථයට කෙල්ලෙක් සම්බන්ධ නෑ.
සමාජය පිලිගන්නෙ නැති දෙයක් මෙතන තියනවා.
කොලු සීන් එකක් ගැන මේ ලියවිලා තියෙන්නෙ.
හොදට සිංදුව අහල බලන්න.
![]()
මට හිතෙන හැටියට මේකෙන් කියවෙන්නේ සදාචාර විරෝදී ආදරයක් ගැන
ඒ කියන්නේ සමලිංගික ආදරයක් ගැනනම් නෙමෙයි
හොදට මේක කියවල බැලුවහම මට හිතෙන්නේ තමන්ගේ ගුරුවරියට හෝ තමන්ගේම මවට
මුළු ලොවටම හොරෙන් ආදරය කරන කෙනෙක් ගැන කියවෙන සිදුවක් කියල
හොදට මේක කියවල බලන්න ඕගොල්ලන්ට තෙරයි එක
(කවුරු හරි කියනවනම් එක වැරදි කියල මම පේලියෙන් පේලිය මට තේරෙන විදිහට කියල දෙන්නම් )
මමත් ඊයේ පෙරේදා තම මේකේ ඇත්ත තේරුම දැන ගත්තේ ............
අපිට කිසි දෙයක් විවේචනය කරන්ඩ අයිතියක් නෑනේ,සින්දුව ලස්සනයි නම් එච්චරයි,. යමුනා මාලනී ට වත් දිවුල්ගනේටවත් රටේ නැති පද හදන්නෙපා, හෙන ගහයි යකෝ , ලංකාවේ කලාවට ඒ
මිනිස්සු කොච්චර දේවල් කලාද ?? අනේ ප්රබුද්ධ කස්ටියනේ මේ බණ කියන්නේ.....
![]()

palayan ban yanna...meke thiyenne ehema ekak nemei...meke thiyenne thamanta wada wayasin wadi kellekta or godaaak podi kellek ta love karana scene ekak da koheda?
umbata meka kiwwe kolukarayek neee?

probably the girl is freaking ugly..so the guy is wondering how the hell did i end up loving her ..