ලගදි බැන්ද උන් එන්ඩෝ
මචං ලා ජයමංගල ගාථා වල instrumental version එකක් හොයලා දෙන්නකෝ. නෙට් එකේ බැලුවා හමබුනේ නෑ බන්
මචං ලා ජයමංගල ගාථා වල instrumental version එකක් හොයලා දෙන්නකෝ. නෙට් එකේ බැලුවා හමබුනේ නෑ බන්
මචං ලා ජයමංගල ගාථා වල instrumental version එකක් හොයලා දෙන්නකෝ. නෙට් එකේ බැලුවා හමබුනේ නෑ බන්
Podi Silva - පොඩි සිල්වා;20045521 said:
Thnkx මචං එත් මෙහෙ voice තියනවා නේ බන් . rep ++
Podi Silva - පොඩි සිල්වා;20045820 said:ආහ් ඒක දැක්කේ නෑ බන්
උබට හොයා ගන්නම නැත්තම් ඔය Track එකක Voice අයින් කරපන්
මාත් අහල තියනව බන්. පට්ට ලස්සනයි අර cover version වගේ. හම්බුනොත් මෙතන දාපන්. මටත් ඕනේ

ලින්ක් එක අප්ඩේට් කළා දැන් හරි
rep දෙන්න බෑ ලු 24 ඉන්නලු
අඩෝ හෙනම Thnks මචං, උබ නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්![]()