Tshirt Order බාරගනු ලැබේ!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කෝ බං කන්ටැක්ට් නම්බර් එකක්.... තියෙන තැනක් දන්නේ නැතුව අපි කොහොමද කතා කරන්නේ...??

    පොඩි ප්‍රමාණ වලින් බාර ගන්නවද....??
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    කෝ බං කන්ටැක්ට් නම්බර් එකක්.... තියෙන තැනක් දන්නේ නැතුව අපි කොහොමද කතා කරන්නේ...??

    පොඩි ප්‍රමාණ වලින් බාර ගන්නවද....??

    ඔව් ඔව් බඩා මාමි දන්නව business අල්ල ගන්න හැටි.
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මචන් මම පොඩියට garment එකක් පටන් ගත්ත.... tshirt, legging, tank tops ඕන එකක් කරනවා.... order එකක් තියේ නං sup එකක් දීපන් හොඳේ! qualityයට අඩුවට කරලා දෙන්නන්... :yes:

    GOOD LUCK MACHAN