මචං ල මම PayPal a/c එකක් හදල verify කරන්න යන්නෙ. ගොඩක් අය sri lanka හදන්නෙ නැතුව malaysian a/c නෙ හදන්නෙ.එතකොට අර paypal address එකටම විතරක් ship කරන sellers ල ගෙන් බඩු ගන්නෙ නැතුව ඉන්න වෙනවනෙ. මගේ family එකේ අය ඉන්නව මචං italy වල . මම බැලුවෙ හරි italy address එකක් දාල italy PayPal a/c එකක් හදන්න.එතකොට හදිස්සියෙන් වත් PayPal address එකට ship උනොත් එන කෙනෙක් අතේ ගෙන්න ගන්න උනත් පුලුවන්නෙ.
Italy PayPal වලත් malaysian a/c එකක facilities ඔක්කොම තියෙනව ද ?
PayPal එකට දෙන address එකේ country හැර ඉතුරු ටික අපේ HNB a/c එකේ address එකට සමාන වෙන්න ඕනෙ නෑ නේද ? මම එහෙම ඇහුවෙ අර tutorial වල address එකට country හැර ඉතුරු ටික real address දෙන්න කියල කියන නිසයි.
මට real Italy address එකක් දාල HNB card එකෙන් verify කරගන්න පුලුවන් නේද ?
දන්න කට්ටිය ඉන්න ව නම් කියනවද rep දෙන්නම් කො.
නැත්‍තම් bump පාරක් වත් දාල help එකක් දියන්.