1. kaushala1988

    Apache 160 rtr ගැන කට්ටිය මොකද හිතන්නේ???

    දැන්නං second hand චැලියක්කත් ගන්න අමාරුයි අපිටනං බං
  2. kaushala1988

    Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්

    පට්ට මචං....කියවනකොට අපෙත් මයිල් කෙලින් වෙනවා
  3. kaushala1988

    පාහර කම හා බදු

    රටේ පෞද්ගලික වාහන භාවිතය අඩු කරන්නනං දුම්රිය සේවය ලංගම වගේ පොදු ප්‍රවාහන සේවා තව සෑහෙන්න දියුණු කරන්න ඕන..එතකොට ඕක කොහොමත් අඩු කරන්න පුළුවන්...විශේෂයෙන් දුම්රිය සේවය....අඩුගානේ ගාල්ල කොළඹ දිගටම double track දැම්මනං මිනිස්සුන්ටත් ලේසි...
  4. kaushala1988

    April Fool (Re Post)

    පට්ට
  5. kaushala1988

    පාරේ යන නැවක්...

    ela machan rep balu newa
  6. kaushala1988

    UFO cases in sri lanka

    good post machan 1st time thread eheka okkoma pages baluwa +5 keep posting
  7. kaushala1988

    <<< Unilever Shampoo Products >>>

    :yes::yes::yes::yes: දෙහි බෑයවල් දෙක තුනක් උළුහාල් අහුරු පහක් විතර එක්ක තම්බලා හොඳට ඒවයින්ම අතුල්ලලා ගාන්න ඔලුවට හොඳට වදින්න.පැය බාගයක් විතර ඉඳලා ඊටපස්සේ නාන්න ..ඉස්සොරි වලට හොඳම බෙහෙත...අනික කොන්ඩේටයි ඔලුවටයි දෙකටම හොඳයි... කොහොමත් ඔය ෂැම්පු වල තියෙන්නෙ වස තමයි...ඕවයේ විතරක් නෙවේ...ඔය...
  8. kaushala1988

    බල්ලෙක්

    පට්ට බං ලංකාවේ උනත් පාරෙ ඉන්න බල්ලෙක් අපිව දැක්කම ආසාවෙන් අපි ගාවට එන්නෙ එයාලට කවුරුවත් ආදරයක් පෙන්නන්නේ නැති නිසා නෙ
  9. kaushala1988

    මේ පින්තුරේ සත්තු කීයක් පේනවද ?

    uba sameerayage avatar eka issuwa neda :P
  10. kaushala1988

    නමක් ඔනේ..

    RUBY කියල දාපං ඒ කියන්නෙ මැණික මයෙ මැණික...මැණිකේ ...චූටි මැණිකේ...මැණික් කැටේ වගේ වෙනත් අනවර්ත නාම පස්සෙ ඒකෙන් ගන්න පුළුවන්
  11. kaushala1988

    මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු

    නිදහස් හඬින් මුළු රට හඬ නගන්නට උදහස් සතුරු සෙන් එඩි මන් බිඳින්නට නිදහස් සිහල බල නංවා තබන්නට අදහස් කරව්! තරුණෙනි අද පටන් සිට - එස්.මහින්ද හිමි
  12. kaushala1988

    මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු

    නිදහස් හඬින් මුළු රට හඬ නගන්නට උදහස් සතුරු සෙන් එඩි මන් බිඳින්නට නිදහස් සිහල බල නංවා තබන්නට අදහස් කරව්! තරුණෙනි අද පටන් සිට
  13. kaushala1988

    Thoppigala

    patta

    No contents