ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නෙ නායක්කර් වංශිකයෙක්...
අනික දෙමළ කියන එක ජාතියක් නෙවෙයි ඒක භාෂාවක් විතරයි...නියම නම ද්‍රවිඩ
ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල ද්‍රවිඩයන් කතා කරන්නේ වෙන වෙන භාෂාවල් වලින්...උදාහරණ විදියට උර්දු, තෙලිඟු, මලයාලම් වගේ...ඒ ඒ ප්‍රදේශයට ආවේණික භාෂාවල් වලින්
සම්භවය එකයි..ඒත් වෙනස්...