ඒක වෙන්න බෑ කියල මම දන්නවා![]()
අම්මගෙ වැඩක් වෙන්න ඇති. අම්මා ෆෝ්න් එක ඇඳ උඩ තිබ්බොත් බිමට වැටෙන නිසා මේස උඩින් තියන්නැති. අම්මගෙ අතින් බටන් ප්‍රෙස් වෙලා පොටෝ වදින්න ඇති ඒක මේස උඩ තියනකොටම. ෆෝන් එක මේසෙ උඩ තියලා උබ නිදි අතරෙ අම්මා උබට උම්මා එකක් දීලා යන්නැති. ඒක නිසා උබට සනීපෙට හවස 4 වෙනකන් නින්ද යන්න ඇති.
බැටරි මාරු කලත් දවසින් දෙකින් වැඩ නෑ..
කොහෙහරි තැනක හේත්තු කරලා තිබ්බාම වැඩ..

ළිඳ ගාවට ගිහින් මූණ කටහොදගෙන ගෙට එන ගමන් කුස්සියෙ ඔරලෝසුවෙනුත් වෙලාව බැලුවා. ඒකෙත් වෙලාව 12යි.
ඒ ගමන හිතට අමුත්තක් දැනුනා. එහෙමම සාලෙ ඔරලෝසුවෙත් වෙලාව බැලුවා ඒකත් අරහමයි. 





