2019 අප්‍රේල් 21 ශ්‍රී ලාංකිකයනට සදා අමතක නොවන දිනයක් බවයි බහුතරයක් දෙනා පුන පුනා ප්‍රකාශ කළේ. ඒත් අනින්දා එනම් ජූලි 21 වනදාට අප සහෝදර සහෝදරියන්, දූ පුතුන් විශාල පිරිසක් අප අතහැර ගොසින් තෙමසක් පිරීමට නියමිතයි. ඔවුන් වෙනුවෙන් මේ වනතෙක් මුදල්, ආධාර ලැබුණද වැරදිකරුවනට දඩුවම් පෙනෙන තෙක් මානයක නොමැත...