අපි කවුරුත් ආසාවෙන් පාවිච්චි කරපු Nokia ෆෝන් ආයේ එන්නේ නෑ. :sorry:
ඊයේ මයික්‍රොසොෆ්ට් සමාගම (Nokia වල වර්තමාන අයිතිකරුවන්) නොකියා ෆියචර් ෆෝන්(රුපියල් 2000 ඉදන් 12000 වගේ වෙනකම් තිබුන ෆෝන්) හදන එක නවත්තලා,
ඒ වගේම නොකියා X Series එකේ ෆෝන් (X,XL,X2) හදන එකත් නවත්තලා. මේවගේ වැඩ කරපු 18,000ක් අයින්...