1. hasitha prabhath

    Amazon එකේ shopping කරමු.....

    oken ganna nam puluwan item enna hena kalayak yana ekane wede
  2. hasitha prabhath

    KAEMA SUTRA ~ කෑමසූත්‍ර

    මහේලගෙයි සංගාගෙයි හෝටලේ නේද මේ :D
  3. hasitha prabhath

    Facebook Mobile & App Version For PC

    :yes::yes::yes:
  4. hasitha prabhath

    මහේෂ් වලතර

    dawasama kalakanni karaganna oneda
  5. hasitha prabhath

    Good Android Phone below 20k

    Ace 3 eka ela 22-23 wage wei.
  6. hasitha prabhath

    Hyundai

    Hyundai,Kia den patta design thiyena cars,SUVs hadanawa. Toyota,Nissan,Mitsubishi,Honda ewata wada godak lassanai mata nam. eyala europe wala inna top designers la hire karanawalu.
  7. hasitha prabhath

    Windows Phone ekak ganna HELP

    Lumia 630 eke thiyena aul :- 1.Front Camera ne. 2.Back Camera eke Flash ne. 3.Only 512MB Ram(lumia 525 eke 1GB Ram thiyenawa). owa aulak nethnam ganna
  8. hasitha prabhath

    aluth ipadena podi un

    ei ban Roxx la Rulez la DJ la ehemath inne
  9. hasitha prabhath

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    oita kalinuth plane ekak 2 years yanakan hoya ganna beri unalu. mekath passe kaleka hoya gani.
  10. hasitha prabhath

    Maruti Celerio

    කියල වැඩක්නෑ මචන්
  11. hasitha prabhath

    Maruti Celerio

    එල. මේකේ ඉස්සරහින් නම් ලුක් එකක් තියෙනවා
  12. hasitha prabhath

    Paypal Withdrawl to Sri Lanka ( very Soon)

    salli godak thiyena account wala debit cards paypal walata link karanna epa, facebook eke yaluwekuge sehena ganak kepila thibuna account eken, kawuru hari paypal account eka hack karala salli aran. sampath web card eka e athin safe.
  13. hasitha prabhath

    green papaya curry heduwa

    එළවලු වල ගණන් හැටියට ඕව තමයි කන්න වෙන්නේ :( අමු මිරිස් දැම්මේ නෑ නේද පට්ට ගණන් නිසා :lol:
  14. hasitha prabhath

    ප්‍රංශයෙන් ලංකාවට යක්‌ පැටියෙක්‌!

    උබලට ඕක තේරෙන්නේ නැද්ද පොෂ් වෙන්නෙ කොහොමද ඉංග්‍රීසි වචන කියන්නේ නැතුව :D:D වයසක ආච්චිලත් දැන් ඉංග්‍රීසි වචන කෑල්ලක් අල්ල ගත්තම උජාරුවෙන් ඒකම කියවනවා.
  15. hasitha prabhath

    Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

    දෙරණ ලිට්ල් ස්ටාර් එකේ පොඩි උන් ඉන්නවා පට්ට විදියට කියන්න පුළුවන්. Z9lbzl_laP4
  16. hasitha prabhath

    Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

    :shocked::shocked:උබට ෂුවර් ද මේ අරූමයි කියලා
  17. hasitha prabhath

    Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

    පට්ට වොයිස් එකක්නේ බන්. මහත උන්ට සින්දු කියන්න බෑ කියන්නේ බොරුනේ. අරුන්ට ළිඳ පමණි :sorry:
  18. hasitha prabhath

    Maruti Celerio

    අනේ ගොන් කතා කියන නැතුව හිටපන්. ඉන්දියාවේ, ඇමෙරිකාවේ පට්ට විදියට වාහන විකිනෙනවා ඒ රටවල් වල පාලකයෝ පාරවල් හරියට හදනවා මෙහෙ වගේ වැස්සාම ආයේ එලන්න ඕනේ කාපට් නෙමේ. මේකට නම් සෑහෙන්න රිදෙයි

    No contents