1. hasitha prabhath

    Best Android Phones [July 2014]

    ටෝටලි ඇග්රී:D:D:D
  2. hasitha prabhath

    Phone ekak ganna

    20/= ට මේක ලාබයි. හැබැයි ලගදී සැම්සුන් ෆෝන් 2-3ක් එන්න තියෙනවා.
  3. hasitha prabhath

    1080p වලට වඩා Quality Video එකක්

    4k වීඩියෝ තමයි දැන් ගොඩක් tech channels වල අප්ලෝඩ් කරන්නේ. මොබයිල් පෝන් වලිනුත් දැන් 4k වීඩියෝ කරන්න පුළුවන් නිසා වැඩේ පහසුයි.
  4. hasitha prabhath

    උඩගිය_විරුවන්

    මෙහෙ නම් යකඩ වලට විකුණනවා ඔහොම ගොඩ ගහගෙන තියාගන්නේ නෑ, තියා ගත්තත් හොරු අරන් යකඩ වලට විකුනනවා.
  5. hasitha prabhath

    ::::Cool Ebay Gadgets III::::

    takas eke skullcandy thiyenawa eda 2350/= ta
  6. hasitha prabhath

    Acer Aspire හොදද?

    lap eka hodai hebei oka 85 ta denawa kiyanne ethana horayak thiyenawa. i7 eka 115/= paninna one sadarana ganakata denawa nam. i5 normal lap ekath warranty ekka 75/= wenawa, eka ultrabook neme normal lap eka. i5 ultrabook ekak unath 90-95 wage wenawa. oya agent gennana ewa neme. pitin gena ewa...
  7. hasitha prabhath

    Xperia Z

    oke screen eka nam patta cha, colors dull, viewing angles anthimai.
  8. hasitha prabhath

    TOYOTA වෙතින් රෝද තුනේ කාරයක්

    bajaj ekenuth oya wage ekak hadanawalu neda? oke kmpl keeyada? eka parak charge karapuwama kochchara dura yanawada?
  9. hasitha prabhath

    ලෙලන්ඩ්_රොක්ස්

    Toshiba nam rocks ne machan, abans eken ape nangi kenek gaththa toshiba eke masa 6n keyboard eke leda awa. display eketh peththak fade wela.
  10. hasitha prabhath

    USB මොනිටර්

    appo oka ewith den awurudu ganak wenawa. oya AOC moniter eka lankawe hema thenama wage wikunanna thiyenawa. den anith brand walath USB moniters thiyenawa.
  11. hasitha prabhath

    Just Upgraded to Android L - Nexus 5

    සිංහල සපෝට් එල එල. ඇපල් වලයි වින්ඩෝස් පෝන් වලයි සිංහල පෙනුනට ඇන්ඩ්‍රෝයිඩ් වල පෙනුනේ නෑ. සැම්සුන්ග් සමාගමට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද එයාල විතරයි ලංකාවට එවන පෝන් වලට සිංහල දාලා එව්වේ. දැන් ඩිෆෝල්ට් බ්‍රව්සර් එකෙන්ම රූට් නොකරම සිංහල බලන්න පුළුවන්.
  12. hasitha prabhath

    ADSL Down

    speed nam me ethi down wenne nethnam :(
  13. hasitha prabhath

    ADSL Down

    :D:D ehema karannam machan
  14. hasitha prabhath

    ADSL Down

    Sathiyaka withara idala disconnect wena seen eka thibuna. eye idan full down. mona magulakda manda. oyalageth disconnect wen seen eka thiyenawada? Munta jathiya amathanna hithenne me welawata thama. gsmarena eke indian karayek comment karala thibuna ehe unlimited internet denne 1 mbps speed...
  15. hasitha prabhath

    Dual Display ස්මාර්ට් Phones

    Russian Yotaphone eka, meke back display eka e-ink display ekak, amazon reader eke wage ekata current eka bohoma aduwen yanne.
  16. hasitha prabhath

    SLT උන්ගෙ

    mage sathiyaka withara idan ohomai, den dialog dongle ekata card dala net yanne, denata 5gb package 2 k demma (rs.1400/=) aparade salli. mama web design karanne large files send karanna giyama bandwidth godak yanawa. monawa karannada ithin...
  17. hasitha prabhath

    smart phones මෙහෙමද?

    Lumia 1520 thamai denata hodatama battery rating thiyena phone eka.

    No contents