Good Morning මචන්ලා..
මේක මගේ 2nd thread එක. මගේ 1st thread එක දැම්මේ මගේ අනිත් account එකෙන් එකේ password එක අමතක වුන. anyway,
ලංකාවේ තියෙන Facilities බලමු අපේ කොල්ලන්ට gym යන්න තියෙන. සාමානයෙන් gym එක්ක annual price එක 6000 - 10000ත් අතර වෙනවා.
ඊට වඩා වැඩි තැනුත් නැතුව නෙමේ. අපේ කොල්ලෝ ඔකොම...